චිචී ගේ රොකට් එක ගැන කථා කරන ජෙප්පන් ගේ සළු පිළි අහසට 😂

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,181
    13,895
    113
    පෘථිවිය
    GxqPOUlWsAERFdP
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,132
    5,448
    113
    අඩ්ඩේ @shenat .. ඒ කියන්නෙ මේ ඔක්කොම හීනයක්. චිචිගෙ rocket එක හරි සල්ලි වියදම් කරල නෑ. අනිත් ඒව ඔක්කොම දාර ලොකු හීනයක්. ඩොලර් එක උඩ නැගල 300 පන්නපු එක තඩි කෙබර හීනයක් මම දැකපු. තෙල් පෝලින් වල ගෑස් පෝලින් වල ඉඳල කටු කනව දැක්ක එක පෝලින් වල අවුවෙ ඉදල මිනිස්සු මැරිච්ච්ච සීන් එක පත හීනයක්නෙ බොල. බඩු ගණන් double tripple වෙච්ච එක පට්ට හීනයක්.

    මට ඒක හීනෙන් වගේ වෙන්න ඕන කියල වගේ තමා මතක. ඒ මොකුත් වෙලා නෑ. අඩ්ඩේ සුප්ප... ඒක හීනයක්. ලංකාවට කෙළ වෙලා නෑ. රොකට් එක ඇත්තක්. ඒ නිසා ලංකාවට තෙල් ගන්න සල්ලි නැතුව ඩොලර් නැතුව බඩු ගණක් ගිහින් නෑ. දැන් ඇහැරුනාමයි මට ඒක හීනයක් කියල දැනෙන්න පටන් ගත්තෙ.
    යකොව් හීනෙන් දැක්ක මම ඩොලර් එක 340යි කියල. නැගිට්ට ගමන් google කරල බැලුව යකෝව් dollar එකක් රුපියල් 5යි බම්. අර 340 ඉන්දියාවෙ යකොව්. මන් බය උන තරමක්.

    අඩ්ඩ ඩො ඩෝ... මුණයි පුකයි හෝදන් එළියට බැස්සහමනෙ ඇත්ත දැක්කෙ මං දැකල තියෙන්නෙ පැය ගානක තඩි හීනයක්. හැම ගෙදරම car එකක්. උතුරන්න සල්ලි හැම එකාටම. හැම එකාම ගමන් යන්නෙ වාහන වල.
    එක පාරට අපේ ගෙදරට එහා පැත්තෙන් හ්ම්ම්ම්ම්ම්ම් ගානව සද්දයක් ඇහුන මෙන්න යකෝ subway එකක් යනව කියහන්කො වත්ත පිටිපස්සෙන්.
    හැම එකාම super market වලින් cart දෙක ගාණෙ බඩු pack අරන් යන්නෙ. අඩේ මූණ හෝදගත්තත් නිදි මත වැඩි කමට ඇස් පොඩි කර කර පාරෙ යන security පොරකගෙන් salary එක කීයද ඇහුව. අඩෝ ලක්ස 6යිලු බන්.

    Damnn.. අඩෝ ලංකාවෙ ගෙවන්නෙ පැයටලු බන්. දැන් පැයට dollar 20ක්ලු minimum wage එක. අඩෝ චීන්නු ඇමරිකන් australia පොරවල් මෙන්න වැඩ working visa වලට ලංකාවට ඇවිල්ල. උන්ගෙ වෙනම community ත් හදාගෙන. පුදුම නින්දක්නෙ යකෝ මට ගිහින් තියෙන්නෙ.

    අඩෝ හීනෙන් මම දැක්කෙ එහෙම එකක් නෙමෙනේ කෙළ වෙලාම ගිය කෙළ වෙනකන්ම dollar හිදෙනකන්ම මොකුත් නොකර බලන් හිටපු සෙට් එකක් හිටපු රටට නැති බන්ගස්තාන කරපු විදිහනෙ.
    සුප්ප යකෝ එහෙම එකක් වෙලා නෑ. ඔක්කොම හොදින්. රොක්ට් එක සල්ලි වියදම් කරන් නැතුව යවපු නිසා අනෙක් ඔක්කොම හොදින්.. අඩේ අඩේ පට්ට happy ඕයි.
     
    Last edited:
    • Haha
    Reactions: ruchira55

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    අඩ්ඩේ @shenat .. ඒ කියන්නෙ මේ ඔක්කොම හීනයක්. චිචිගෙ rocket එක හරි සල්ලි වියදම් කරල නෑ. අනිත් ඒව ඔක්කොම දාර ලොකු හීනයක්. ඩොලර් එක උඩ නැගල 300 පන්නපු එක තඩි කෙබර හීනයක් මම දැකපු. තෙල් පෝලින් වල ගෑස් පෝලින් වල ඉඳල කටු කනව දැක්ක සීන් එක පත හීනයක්නෙ. බඩු ගණන් double tripple වෙච්ච එක පට්ට හීනයක්.

    මට ඒක හීනෙන් වගේ වෙන්න ඕන කියල වගේ තමා මතක. ඒ මොකුත් වෙලා නෑ. අඩ්ඩේ සුප්ප... ඒක හීනයක්. ලංකාවට කෙළ වෙලා නෑ. රොකට් එක ඇත්තක්. ඒ නිසා ලංකාවට තෙල් ගන්න සල්ලි නැතුව ඩොලර් නැතුව බඩු ගණක් ගිහින් නෑ. දැන් ඇහැරුනාමයි මට ඒක හීනයක් කියල දැනෙන්න පටන් ගත්තෙ.

    අඩ්ඩ ඩො ඩෝ... මුණයි පුකයි හෝදන් එළියට බැස්සහමනෙ ඇත්ත දැක්කෙ මං දැකල තියෙන්නෙ පැය ගානක තඩි හීනයක්. හැම ගෙදරම car එකක්. උතුරන්න සල්ලි හැම එකාටම. හැම එකාම ගමන් යන්නෙ වාහන වල. හැම එකාම super market වලින් cart දෙක ගාණෙ බඩු pack අරන් යන්නෙ. අඩේ මූණ හෝදගත්තත් නිදි මත වැඩි කමට ඇස් පොඩි කර කර පාරෙ යන security පොරකගෙන් salary එක කීයද ඇහුව. අඩෝ ලක්ස 6යිලු බන්.

    Damnn.. අඩෝ ලංකාවෙ ගෙවන්නෙ පැයටලු බන්. දැන් පැයට dollar 20ක්ලු minimum wage එක.
    අඩෝ හීනෙන් මම දැක්කෙ එහෙම එකක් නෙමෙනේ කෙළ වෙලාම ගිය කෙළ වෙනකන්ම dollar හිදෙනකන්ම මොකුත් නොකර බලන් හිටපු සෙට් එකක් හිටපු රටට නැති බන්ගස්තාන කරපු විදිහනෙ.
    සුප්ප යකෝ එහෙම එකක් වෙලා නෑ. ඔක්කොම හොදින්. රොක්ට් එක සල්ලි වියදම් කරන් නැතුව යවපු නිසා අනෙක් ඔක්කොම හොදින්.. අඩේ අඩේ පට්ට happy ඕයි.

    Heta Harini kiyai rata bankoloth wune 71 and 88/89 JVP karali nisa kiyala :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    මේක මුං කියනකන් ම ඉන්න උන එකයි මම කල්පනා කරේ...

    උන්ගේ අන්ඩූ තියෙද්දී උන්ට බැරි උනා ද ඔය වාර්තාව එලියට දාන්න...

    හරිනී එහෙන් කෙලලා අරිද්දී

    හඳුන්, හෑවගේ, වගේ පොරවල් එලියේ ඉඳලා හානව නේ...

    පට් රෝල් නේ බන්
    ඒ කාලේ නාමල් දෙන ඉන්ටවිව් එක වීඩියෝ එකක් දැක්ක ඌ ඕක එකේ කියනවා ඒත් මොකෙක්වත් ගණන් අරගෙන නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මයින්ද මාත්තයට පුද්ගලිකව රොකට් එකක් යවන්න තරම් සල්ලි තිබ්බද බන් ? :shocked:

    Srilanka-1st-Satellite-Supreme-Sat-I-Schedule-to-launch-on-27th-November-2012.jpg
    මේ පට්ටි එළදෙන කරපු වැඩේ නිසා දැන් හොයන්න වෙනවා ඔය කියන බිලියන 300ට ටැක්ස් කීයක් ගෙව්වද මහින්දගේ වැඩක් කියල දැන්වීම් දැම්මේ ඇයි කවුද ඒවාට ගෙව්වේ කියල
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    මේ පට්ටි එළදෙන කරපු වැඩේ නිසා දැන් හොයන්න වෙනවා ඔය කියන බිලියන 300ට ටැක්ස් කීයක් ගෙව්වද මහින්දගේ වැඩක් කියල දැන්වීම් දැම්මේ ඇයි කවුද ඒවාට ගෙව්වේ කියල
    ඒව 2028 ට ගනී.
     
    • Haha
    Reactions: topkollek

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    මේ පට්ටි එළදෙන කරපු වැඩේ නිසා දැන් හොයන්න වෙනවා ඔය කියන බිලියන 300ට ටැක්ස් කීයක් ගෙව්වද මහින්දගේ වැඩක් කියල දැන්වීම් දැම්මේ ඇයි කවුද ඒවාට ගෙව්වේ කියල

    licking bbc GIF by Top Gear

    මේ ගෑනි තමයි ආණ්ඩුව ගෙදර ගෙනියන්නේ 🤣

    කිසිම දේශපාලන අත්දැකීමක් නැති එළදෙනක් පැරශුට් එකෙන් අගමැති කලා.
    ගෝඨාභය V2
     
    • Haha
    Reactions: KDH