(මම ඒ අවදානම අරං ඇතුලට ආවෙ)මම උයනවනෙ. අල්ලපු ගෙදරින් නෙමෙයිනෙ දෙන්නෙ. ඒ වුනාට ඉතින් උයන්න හම්බෙන්නෙත් නෑ කොහෙන් හරි හම්බෙනව. ඊයෙත් දානෙ ගෙදරකින් හම්බුනා. අදත් දානෙ ගෙදරකින් හම්බුනා. ඒ අස්සෙ තව ගෙදරකින් ගෙනල්ල දුන්නා. ඊටත් පස්සෙ එහා ගෙදරිනුත් කෑම දෙන්නම් කියනව. මම කිව්ව එපා හම්බුනා කියල.අද මොනවද අල්ලපු ගෙදරින් කෑමට දුන්නේ?
ඔව්, එහෙම ඉන්න එකත් හොදයි. ඔයාලගෙත් ගෙදර විශේෂ යමක් තියෙන කොට අනික් අයට කෑම පාර්සල් දෙන්න. එතකොට හරි.මම උයනවනෙ. අල්ලපු ගෙදරින් නෙමෙයිනෙ දෙන්නෙ. ඒ වුනාට ඉතින් උයන්න හම්බෙන්නෙත් නෑ කොහෙන් හරි හම්බෙනව. ඊයෙත් දානෙ ගෙදරකින් හම්බුනා. අදත් දානෙ ගෙදරකින් හම්බුනා. ඒ අස්සෙ තව ගෙදරකින් ගෙනල්ල දුන්නා. ඊටත් පස්සෙ එහා ගෙදරිනුත් කෑම දෙන්නම් කියනව. මම කිව්ව එපා හම්බුනා කියල.![]()
උබට ඉන්නේ මල් තියලා වදින්න ඕන අසල්වැසියෝ. කන්නදෙන නිසා කියනවා නෙවෙයි. ඔහොම මනුස්සකම් තියෙන මිනිස්සු අද නෑ.මම උයනවනෙ. අල්ලපු ගෙදරින් නෙමෙයිනෙ දෙන්නෙ. ඒ වුනාට ඉතින් උයන්න හම්බෙන්නෙත් නෑ කොහෙන් හරි හම්බෙනව. ඊයෙත් දානෙ ගෙදරකින් හම්බුනා. අදත් දානෙ ගෙදරකින් හම්බුනා. ඒ අස්සෙ තව ගෙදරකින් ගෙනල්ල දුන්නා. ඊටත් පස්සෙ එහා ගෙදරිනුත් කෑම දෙන්නම් කියනව. මම කිව්ව එපා හම්බුනා කියල.![]()
තවුසෙ කරපු පින මොකක්ද ඕයි ඔච්චර කන්න හම්බවෙන්නෙ යකෝමම උයනවනෙ. අල්ලපු ගෙදරින් නෙමෙයිනෙ දෙන්නෙ. ඒ වුනාට ඉතින් උයන්න හම්බෙන්නෙත් නෑ කොහෙන් හරි හම්බෙනව. ඊයෙත් දානෙ ගෙදරකින් හම්බුනා. අදත් දානෙ ගෙදරකින් හම්බුනා. ඒ අස්සෙ තව ගෙදරකින් ගෙනල්ල දුන්නා. ඊටත් පස්සෙ එහා ගෙදරිනුත් කෑම දෙන්නම් කියනව. මම කිව්ව එපා හම්බුනා කියල.![]()


