☸︎ උතුම් දානය ධර්ම දානය යි ☸︎
මේ ස්වාමීන් වහන්සේලාගෙ පොත් තියනව
High Quality ( non scanned ) E - Books වශයෙන්
මෙන්න Websites
Links
https://dhammagavesi.org/ebooks/
https://download.ifbcnet.org/
මේව කියවන්න මම refer කරණ
App එක තමා Moon Reader
( Premium ගන්න පුලුවන්
මාසෙකට $1 pay
කරල ..
ඒ නැතත් එක පොඩි විනාඩියක
Add එකක් බලල
දවස් දෙකකට Free Premium Version
එක ගන්න පුලුවන් ..
100% Recommended
https://play.google.com/store/apps/details?id=com.flyersoft.moonreader

මම අවුරුදු පහක විතර ඉඳල
Use කරණ App එකක්
මේ මම Read කරන විදිය
මේ වගෙ Theme එකක් දෑවම
Real Book එකක Experience එනව ☸︎
🪷🪬
☸︎ "හන්දදානි භික්ඛවේ ආමන්තයාමි වෝ වයධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේථ"
"මහණෙනි, මම දැන් ඔබ අමතමි. සියලු සංස්කාර නැසෙන සුලුය. නොපමාව කුසල් දහම්හි යෙදෙන්න" ☸︎

(අවසන් බුද්ධ වචනය )