වළගම්බාDutugamunu, Dewanam Piyatissa or Walagamba?


Dutugamunu, Dewanam Piyatissa or Walagamba?
Dutugamunu, Dewanam Piyatissa or Walagamba?
This guy nailed it ↓↓වළගම්බා![]()
Maanavamma
රනිල් මොනවද කරේ? ↓↓puke arala marala danna ona wesige puthek thamai
???රනිල් මොනවද කරේ? ↓↓
- ප්‍රාථමික ශේෂය 2015-2019 කාලය තුල ධන අගයක් කිරීම ( රජයේ රුපියල් ආදයම වියදමට වඩා වැඩි කිරීම. )
- තරුණ සේවා සභාව ආරම්භ කිරීම.
- යෞවන සමාජ ආරම්භ කිරීම.
- පාසල් පෙළපොත් නොමිලේ පිරිනැමීම ආරම්භ කිරීම.
- අධ්‍යාපන සුදුසුකම් මත පමණක් තෝරාගන්නා විද්‍යා පීඨ නවයක් ආරම්භ කිරීම.
- ගුරුවරුන් පුහුණු කිරීමට අවශ්‍ය පහසුකම් සියල්ල සමඟ NCoE 17ක්, ගුරු මධ්‍යස්ථාන 100ක් (TCs) ආරම්භ කිරීම.
- ජාතික අධ්‍යාපන ආයතනය බිහි කිරීම.
- අනුබද්ධ විශ්ව විද්‍යාල සංකල්පය ඇති කොට දිවයිනේ සියලූම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් බිහි කිරීම.
- පාසල් ක්‍රීඩා නංවාලීම සදහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම.
- ජර්මානු ආධාර ඇතිව මොරටුවේ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනය ඉදිකිරිම.
- කටුනායක තාක්ෂණික ශිල්පින් පුහුණු කිරීමේ ආයතනය බිහි කිරිම.
- මෝටර් රථ යාන්ත්‍රික පුහුණු ආයතනය කොළඹ ඔරුගොඩවත්තේ ඉදිකිරීම.
- වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.
- පරිගණක විද්‍යායතනය අරම්භ කිරීම.
- කුණ්ඩසාලේ ජාතික කෘෂිකර්ම පාසල පිහිටුවීම.
- කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.
- සියලූම ඒකීය පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කිරීම.
- ජාතික ආරක්ෂක බලකාය සහ දිගුදුර විහිදුම් බලකාය ආරම්භ කිරීම.
- ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය පිහිටුවීම.
- GSP+ සහනය නැවතත් ලබා ගැනීම.
- අන්තර්ජාලය භාවිතා කරන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.
- පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.
- යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම.
- ශ්‍රී ලංකාවේ දෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) බියගම පිහිටුවාලීම.
- ශ්‍රි ලංකාවේ තෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) කොග්ගල පිහිටුවාලීම.
- රාජ්‍ය හා පෞද්ගලික පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට "සුරක්ෂා" නමින් ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් නොමිලේ ලබා දී එවැනි ආවරණයක් නොමිලේ ලබාදුන් දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.
- "Enterprises Sri Lanka" යටතේ සියලුම ව්‍යවසායකයන්ට රු. 50000 සිට කෝටි 75 ක් දක්වා ණය ලබා දීම.
- තොරතුරු දැනගැනීමේ පනත ගෙන ඒම.
- අතුරුදන් වූවන්ගේ පනත ගෙන ඒම.
- කරුණා අම්මාන් රජයට සහාය දෙන තත්ත්වයට ගෙනවිත් කොටි සංවිධානය දුර්වල කිරීම.
- භික්ෂූන් වහන්සේලා සදහා විධිමත් අධ්‍යාපන මාලාවක් සකස්කර දීම.
- භික්ෂූන් වහන්සේලා සඳහා “බුදුපුත් සුරක්ෂා” රක්ෂණ ක්‍රමයත් ඇති කිරීම.
- ස්ටෙන්ට් (stent) සියලූම හෘද රෝගීන් සදහා නොමිලේ ලබාදීම.
- ස්වාධීන පොලිස් කොමිසම පිහිටුවීම.
- ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවාලීම.
- විවිද පාර්ශව විසින් රෝ ඔත්තු සේවය යැයි හඳුන්වා දුන් "සුවසැරිය" ගිලන් රථ සේවය ලබාගැනීම.
- 2015 පසු වෛද්‍ය පීඨ 2ක් ඇතුළුව පීඨ 11ක් විශ්ව විද්‍යාල පත්ධතියට එකතු කිරීම.
- යුරෝපා රටවල් තුල නැවතත් කොටි තහනම ඇති කිරීම.
- වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිර්ම.
- ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කිරීම.
- සමෘද්ධි සමස්ථ ප්‍රතිලාභීන් ප්‍රමාණය මිලියන 1.7ක් බවට පත්කිරීම.
- වැව් සහ ඇල මාර්ග 1,300+ ප්‍රතිසංස්කරණය කරවීම සහ අළුතින් ඉදිකිරීම.
@Mr_Unknown @aggregate @Tricle_Buwa @Kodiya97 @හෙළයෙක් @kasun090354t @Emios @Dreko Phoenix @podiya22 @sakuntha1996 @Rapunzel003 @dayt0na @NaiRobi @pdkuma @Dead Cupid @thesasindu @wmdoca @Ritigala Jayasena69 @AEG @SLK_sri @SimMaster @2osama @speedmalli @beam_tech @PrasangaSPerera @EKGuest @hecker_thama @ExamHe @shenat @luk3r @kevin_levin @AhhhCapaCapa @Absolute Zero @AnjanaROCK @Sen-lu @Mr Bones @rangana26 @Wade Ripple @Fade @jennt @hichchiputha @Pol hora @you are ugly but I @ob_server @pavithra_uk @Voldemort Bro @lovethebomb @Loku Aiyaa @ST.PIERRE @Candid-B @Sandy_Fdo @Chimpanzee Putha @Nanosudha @B.Chat @Purple2022 @stasia @Erzo @geeko @newbie22 @your_love @malakadss @RottenCOLT @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @EdNygma @dilann @inranasingha @Hankook @emoji diaries @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @ArnoDorian @kingkusa @hasithayad @Asmodeus @PrameshD.12 @Maui_15 @FenixBird123 @Banda_23 @FlashBoz @Mandalorian @DiksonAlex @ChamaraGL @charitha2011 @helayalk @EnIgma001 @kolavari @windows_ubuntu @PodiPCY @itguy77 @KSPathirana @nkt
රනිල්ට මෙහෙම කරන්න ඌ මොනවද කරේ කියලා දැම්මෙ කාටත් දැනගන්න ↓↓
puke arala marala danna ona wesige puthek thamai