ඔව්. එම ජීවියා කන්ටේස්ට් කවුළුව නම් මතක ද්වාරයක් තම පස්චාත් බාගයේ තබා ගනිමින් තමයි ඔබේ කේතන කටයුතු වලට කඹුරන්නේ. එතුමාගේ ද්වාරය පිරුණු පසු එළියට දේවල් නිකුත් වෙයි. මෙය හුදෙක් සුරාන්තයක් වැනිය. කාර්යය නිමවීමෙන් පසු කියනා කරනා දේවල් මතක නැත.මේ දවස්වල pdf පාර්සරයක් හදමින් සිටිමි.
චැට් ජීපීටිකයාගෙන් උපදෙස් ගනිද්දී මුලින් නිවැරදි කරගත් වැරැද්ද කේතන වට ගනනකට පසු නැවත කරන අයුරක් දැක්කෙමි. මෙයට හේතුව කුමක්ද?
දැනුයි තේරුනේඔව්. එම ජීවියා කන්ටේස්ට් කවුළුව නම් මතක ද්වාරයක් තම පස්චාත් බාගයේ තබා ගනිමින් තමයි ඔබේ කේතන කටයුතු වලට කඹුරන්නේ. එතුමාගේ ද්වාරය පිරුණු පසු එළියට දේවල් නිකුත් වෙයි. මෙය හුදෙක් සුරාන්තයක් වැනිය. කාර්යය නිමවීමෙන් පසු කියනා කරනා දේවල් මතක නැත.
මෙම දෝසය මගහරවා ගැනීමට හැකි සෑම විටම නව සංවාදයක් විවෘත කර ඔබගේ කටයුතු කරගන්න.
තෙරුවන් සරණයි!
මේ දවස්වල pdf පාර්සරයක් හදමින් සිටිමි.
චැට් ජීපීටිකයාගෙන් උපදෙස් ගනිද්දී මුලින් නිවැරදි කරගත් වැරැද්ද කේතන වට ගනනකට පසු නැවත කරන අයුරක් දැක්කෙමි. මෙයට හේතුව කුමක්ද?
Pdfium ලයිබරිය යොදාගෙන ලිංකු ලැයිස්තුව ගැනීමට හැදුවද එය අසර්ථක විය.විසුවල් බේසික පකාරයේ විවරයකින් එය නිවැරදි කරගත හැක