මන් චිත්ත නියාමය කියන එක හිතාගෙන හිටියෙ හිතේ යම් කිසි සිතුවිල්ලක් ඇතිවුණහම ඒකෙන් ඇතිවෙන කර්මයේ බලපෑමෙන් හැර, ඒ සිතුවිල්ල හේතුවක් කරගෙන සිද්ධි ඇතිවීම කියල, ඒත් රේරුකානේ හාමුදුරුවො මේක විස්තර කරල තියෙන්නෙ වෙනස් විදිහට, තව ධර්ම දේශනා වගයක් ඇහුව ඒවගෙත් කියන්නෙ එහෙමයි(චක්ඛු ප්රසාදය ආදි ප්රසාදයන්හි අරමුණක් ගැටුණ විට කිසිවෙකුගේ බලපෑමක් නැතිව සිත් හට ගැනීම කියල.. )
මෙහෙම හිතමුකො කෙනෙක්ට මලක් කඩන්ඩ හිතෙණව, එයා මල කඩනව, දැන් අර මල ගහෙන් ඉවත්වුණේ චිත්ත නියාමය හින්ද නෙවේද..
කෙනෙක් භාවනා කරල හිත දියුණුකරල අහසින් යනව, භාවනා කිරීම හේතුවෙන් ශරීරයේ චිත්තජ රූප කලාප පහලවෙනව, ඒ අහසින් යෑම, ශරීරයේ චිත්තජ රූප කලාප පහලවීම වෙන්නෙ චිත්ත නියාමය හින්ද නෙමේද..

sithen galawenne netuwa sitha tawa tawa haranawa wagene.sitha kiyannema boruwak.sitha,sithuwili kiyala deyak ne.okoma parana memory eka issarahata gena eka wenne.sitha kiyala ekak ne.