චිත්ත නියාමය කියන්නෙ මොකක්ද

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මන් චිත්ත නියාමය කියන එක හිතාගෙන හිටියෙ හිතේ යම් කිසි සිතුවිල්ලක් ඇතිවුණහම ඒකෙන් ඇතිවෙන කර්මයේ බලපෑමෙන් හැර, ඒ සිතුවිල්ල හේතුවක් කරගෙන සිද්ධි ඇතිවීම කියල, ඒත් රේරුකානේ හාමුදුරුවො මේක විස්තර කරල තියෙන්නෙ වෙනස් විදිහට, තව ධර්ම දේශනා වගයක් ඇහුව ඒවගෙත් කියන්නෙ එහෙමයි(චක්ඛු ප්‍රසාදය ආදි ප්‍රසාදයන්හි අරමුණක් ගැටුණ විට කිසිවෙකුගේ බලපෑමක් නැතිව සිත් හට ගැනීම කියල.. )
    මෙහෙම හිතමුකො කෙනෙක්ට මලක් කඩන්ඩ හිතෙණව, එයා මල කඩනව, දැන් අර මල ගහෙන් ඉවත්වුණේ චිත්ත නියාමය හින්ද නෙවේද..
    කෙනෙක් භාවනා කරල හිත දියුණුකරල අහසින් යනව, භාවනා කිරීම හේතුවෙන් ශරීරයේ චිත්තජ රූප කලාප පහලවෙනව, ඒ අහසින් යෑම, ශරීරයේ චිත්තජ රූප කලාප පහලවීම වෙන්නෙ චිත්ත නියාමය හින්ද නෙමේද..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,773
    113
    Dan otchara hitala mokadda karanna hadanne :oo: sithen galawenne netuwa sitha tawa tawa haranawa wagene.sitha kiyannema boruwak.sitha,sithuwili kiyala deyak ne.okoma parana memory eka issarahata gena eka wenne.sitha kiyala ekak ne.
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Dan otchara hitala mokadda karanna hadanne :oo: sithen galawenne netuwa sitha tawa tawa haranawa wagene.sitha kiyannema boruwak.sitha,sithuwili kiyala deyak ne.okoma parana memory eka issarahata gena eka wenne.sitha kiyala ekak ne.
    ධර්ම කරුණු වගයක් ගැන මේ දවස් වල මන් ගැඹුරින් හිතනව එතකොට ආපු ප්‍රශ්නයක්..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    images

    චීත්ත නියාමය
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,324
    2,178
    113
    මන් චිත්ත නියාමය කියන එක හිතාගෙන හිටියෙ හිතේ යම් කිසි සිතුවිල්ලක් ඇතිවුණහම ඒකෙන් ඇතිවෙන කර්මයේ බලපෑමෙන් හැර, ඒ සිතුවිල්ල හේතුවක් කරගෙන සිද්ධි ඇතිවීම කියල, ඒත් රේරුකානේ හාමුදුරුවො මේක විස්තර කරල තියෙන්නෙ වෙනස් විදිහට, තව ධර්ම දේශනා වගයක් ඇහුව ඒවගෙත් කියන්නෙ එහෙමයි(චක්ඛු ප්‍රසාදය ආදි ප්‍රසාදයන්හි අරමුණක් ගැටුණ විට කිසිවෙකුගේ බලපෑමක් නැතිව සිත් හට ගැනීම කියල.. )
    මෙහෙම හිතමුකො කෙනෙක්ට මලක් කඩන්ඩ හිතෙණව, එයා මල කඩනව, දැන් අර මල ගහෙන් ඉවත්වුණේ චිත්ත නියාමය හින්ද නෙවේද..
    කෙනෙක් භාවනා කරල හිත දියුණුකරල අහසින් යනව, භාවනා කිරීම හේතුවෙන් ශරීරයේ චිත්තජ රූප කලාප පහලවෙනව, ඒ අහසින් යෑම, ශරීරයේ චිත්තජ රූප කලාප පහලවීම වෙන්නෙ චිත්ත නියාමය හින්ද නෙමේද..

    මට තේරෙන විදිහට නම්, චිත්ත නියාමයෙන් ගොවෙර්න් වෙන්නෙ, සිත් ක්‍රියා වලිය....එක පාරට එක සිතයි..පලුමු එක නැති වෙනකොට, දෙවන එක අති වෙන විදිහ, හෙතු දර්ම වලින්..චිත්ත වීතියක කන්ස්ට්‍රක්ශන් එක...අන්න ඔය වගේ සිත් වලට අදාලවන ෆ්‍රේම් වර්ක් එක.

    රෙරුකනේ හාමුදුරුවන්ගෙ මොන පොතේ ද? පිටු අන්ක?
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මට තේරෙන විදිහට නම්, චිත්ත නියාමයෙන් ගොවෙර්න් වෙන්නෙ, සිත් ක්‍රියා වලිය....එක පාරට එක සිතයි..පලුමු එක නැති වෙනකොට, දෙවන එක අති වෙන විදිහ, හෙතු දර්ම වලින්..චිත්ත වීතියක කන්ස්ට්‍රක්ශන් එක...අන්න ඔය වගේ සිත් වලට අදාලවන ෆ්‍රේම් වර්ක් එක.

    රෙරුකනේ හාමුදුරුවන්ගෙ මොන පොතේ ද? පිටු අන්ක?
    //රූපාදි ආරම්මණයන් චක්ෂුරාදි ප්‍ර‍සාදයන්හි ගැටුණු කල්හි කිසිවකු ගේ සංවිධානයක් නැති ව ක්‍ර‍මානුකූලව සිත් පරම්පරාව ඇති වීම චිත්ත නියාමය ය.//
    https://pitaka.lk/books/abhidharma-margaya/5-6.html
    චිත්ත නියාමෙන් වෙන්නෙ චිත්ත විථියක් ගොඩනැන්වීම විතරක් නන්, මන් ඔය උඩ කියල තියෙන උදාහරණ වල තියෙන දේවල් වෙන්නෙ මොන නියමෙන්ද, කෙනෙක් හිතල මලක් කඩද්දි මල ගහෙන් ඉවත්වීම, චිත්තජ රූප හට ගැනීම, සිතේ බලයෙන් අහසෙන් යෑම වගේ දේවල්..
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,324
    2,178
    113
    //රූපාදි ආරම්මණයන් චක්ෂුරාදි ප්‍ර‍සාදයන්හි ගැටුණු කල්හි කිසිවකු ගේ සංවිධානයක් නැති ව ක්‍ර‍මානුකූලව සිත් පරම්පරාව ඇති වීම චිත්ත නියාමය ය.//
    https://pitaka.lk/books/abhidharma-margaya/5-6.html
    චිත්ත නියාමෙන් වෙන්නෙ චිත්ත විථියක් ගොඩනැන්වීම විතරක් නන්, මන් ඔය උඩ කියල තියෙන උදාහරණ වල තියෙන දේවල් වෙන්නෙ මොන නියමෙන්ද, කෙනෙක් හිතල මලක් කඩද්දි මල ගහෙන් ඉවත්වීම, චිත්තජ රූප හට ගැනීම, සිතේ බලයෙන් අහසෙන් යෑම වගේ දේවල්..

    ඒ ක්‍රියවලිය සිදුවෙන්නෙත් චිත්ත වීදියක් තුලම තමයි. මතක විදිහට කාමාචර ජවන වලින් අතිවෙන වින්නප්ති රුප (චිත්ත රුප වර්ගයක් ) වලින් තමයි මලක් කඩන්න අත උස්සන ක්‍රියාවක් වගෙ වෙන්නෙ..