චිත්‍රපටි වල සිටින ව්‍යාජ සෙනග
ඔයාල දැකල ඇතිනෙ හොලිවුඩ් ෆිල්ම් වල එහෙම සමහර සීන් වලදි ලොකු සෙනඟක් පේන්න ඉන්නව කියල.
ඇත්තටම මුන් ඇත්තම මිනිස්සුද? ඇත්තම මිනිස්සු නම්, කොහොමද මෙච්චර සෙනගක් එක පාර මේවගේ දේකට එන්න කැමති කරගත්තෙ. සල්ලි වලටද?

ඔව්, ඔයා හිතුව හරි. මේ ඇත්ත මිනිස්සු නෙමෙයි. බොහෝවිට මේවට යොදාගන්නෙ ප්ලාස්ටික් හෝ රබර් වලින් හදපු මිනිස්සුන්ව. මේ තියෙන්නෙ ඒවයේ පින්තුර ටිකක්.
කැමරා ප්‍රයෝග වලින් සහ ඈත ඉඳන් ගන්න රූපරාමු නිසා අපිට ෆිල්ම් එක බලද්දී මේවයේ වෙනසක් හොයාගන්න හම්බ වෙන්නේ නෑ.
ඔයාලට යමක් ඉගෙනගන්න ලැබුණා කියල හිතනවා.
වැදගත් වුණා නම් බම්ප් එකක් කමෙන්ට් එකක් දාගෙනම යන්න
චිත්‍රපටි වල සිටින ව්‍යාජ සෙනඟ

Last edited:

TFS mchn.. Rep+