චිත්‍රපට

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    එය එක්තරා චිත්‍රපටයක ජවනිකාවක් රූගත කෙරෙන අවස්ථාවකි. එහි ප්‍රධාන චරිතය රඟපෑ නළුවා තරුණ නිළියන් අමාරුවේ දැමීම පිළිබඳ ප්‍රචලිත අයෙක් විය.
    :baffled::baffled:
    චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ප්‍රධාන නිළිය සහ නළුවා හට රූගත කිරීමට නියමිත අවස්ථාව පහදා දෙමින් සිටියේ ය.
    :angry::angry::angry:
    “දැන් තියෙන්නේ ඔයාව ගඟේ ගහගෙන යන සීන් එකක්. ඔයා ගහගෙන යද්දී මෙයා ගඟට පැනලා ඔයාව බේරගන්නවා. ඉතින් ඊට පස්සේ…” :nerd::nerd:

    “ඔව් ඊට පස්සේ මාව මෙයාගෙන් බේරගන්නේ කවුද?” නිළිය වහා ඇසුවා ය. :yes::yes::D:D
     
    Jun 15, 2010
    313
    35
    0
    එහි ප්‍රධාන චරිතය රඟපෑ නළුවා තරුණ නිළියන් අමාරුවේ දැමීම පිළිබඳ ප්‍රචලිත අයෙක් විය


    mokakda ban a kiyanne...............:P:P:P:P
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    එහි ප්‍රධාන චරිතය රඟපෑ නළුවා තරුණ නිළියන් අමාරුවේ දැමීම පිළිබඳ ප්‍රචලිත අයෙක් විය


    mokakda ban a kiyanne...............:P:P:P:P


    Eka loku kathawak bun :yes::yes::D:rolleyes::rolleyes: