මචං මගේ බොක්කේ යාලුවෙක්ගෙ වෙඩින් එකක් එනවා. මට ඕන මුන් දෙන්නගේ පේන්ටින් එකක් කරලා තෑගී විදියට දෙන්න.
පෙන්සිල් ආර්ට් නෙවෙයි. කලර් ආර්ට් එකක්. ලක්ෂ ගණන් ගන්න එකකුත් නෙවෙයි සාමාන්‍ය සාධාරණ ගානකට කරගන්නයි ඕන.
දන්න කෙනෙක්ගේ ෆේස්බුක් එකක් එහෙම තියේ නම් කොටාගෙන යන්න.
Xièxiè