චිත්‍රයක් ඇඳගන්න කෙනෙක් ඕන

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මචං මගේ බොක්කේ යාලුවෙක්ගෙ වෙඩින් එකක් එනවා. මට ඕන මුන් දෙන්නගේ පේන්ටින් එකක් කරලා තෑගී විදියට දෙන්න.
    පෙන්සිල් ආර්ට් නෙවෙයි. කලර් ආර්ට් එකක්. ලක්ෂ ගණන් ගන්න එකකුත් නෙවෙයි සාමාන්‍ය සාධාරණ ගානකට කරගන්නයි ඕන.
    දන්න කෙනෙක්ගේ ෆේස්බුක් එකක් එහෙම තියේ නම් කොටාගෙන යන්න.

    Xièxiè 🙏
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,285
    21,208
    113

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Thanks @animation😊😊😊😊 😍😍😍
    https://elakiri.com/threads/vector-portraits-ඕන-අය-කියන්න.1944411/
    මේ ත්‍රෙඩ් එකේ මගේ සාම්පල් ටිකක් තියෙනවා. මේ ස්ටයිල් එකට කැමතිනම් කියන්න කරමු. කස්ටම් බැක්ග්‍රවුන්ඩ් දාල කරන්න පුලුවන්. 😊😊😊😊

    ඒකත් පට්ටයි. එත් මම හෙව්වේ අර අතින් අඳින එක කැන්වස් උඩ.
    මේකත් මරු. මම කැන්ටක් කරගන්නම් (y)
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,285
    21,208
    113
    ඒකත් පට්ටයි. එත් මම හෙව්වේ අර අතින් අඳින එක කැන්වස් උඩ.
    මේකත් මරු. මම කැන්ටක් කරගන්නම් (y)
    එල.