චිත්‍රාල් "චිටී" සෝමපාල - සින්හභූමි අලුත්

චිත්‍රාල් "චිටී" සෝමපාල - සින්හභූමි අලුත්

මොනාද යකෝ තිය තිය බලන්නෙ, ඔන්නම් වර ඈතුලට
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මචන්ලා මේ තියෙන්නෙ චිත්‍රාල්ගෙ අලුත්ම ඈල්බම් එක
නම ඈවිල්ලා සින්හ භූමි
මුලු ඈල්බම් එකම මෙතන දාන්නත් බෑනෙ කොහොමත්, අනික ඉතින් එහෙම දාන එකත් හරි නෑනෙ නෙහ්....
ඒ නිසා ඔන්න සින්දු තුනක් විතරක් දානවා, කෑමති අය අහලා හොදයි කියලා හිතෙනවා නම් සල්ලි දීලා ගන්නවා හොදයි. රු. 500/- ගාන

1zwoim1.jpg


imuveq.jpg


mcagcn.jpg



සිහිනය පුපුරා යයි
සිතුවිලි පුරා
නදී ගන්ගා

කමෙන්ට් එකක් එහෙම දාලා ගියොත් නරකද??
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නදී නඟා එකට තැන්ක්ස් මොනවද මචන් තියෙන සිංදු
    ලිස්ට් එක දාපන්කො පින්තුර ක්ලියර් නැහැ වගේ
     
    රෙප් දුන්න හෑමෝටම බොහොම ස්තුතියි

    ඈල්බම් එකම අප්ලොඩ් කරන්න බෑ බන්. මම එහෙම කලොත් ඒක කොච්චර අසාදාරන වෑඩක්ද??
    ඌ මහන්සිවෙලා සල්ලි වියදම් කරලා කරපු එකක්නෙ, එහෙම කරන එක යුතු නෑ. සොරි මචන්ලා

    ට්‍රෑක් ලිස්ට් එක මේ

    01. Sinhabumi
    02. Me Lokaya Ape
    03. Diwyalokayen Igili
    04. Ralu Mawathe
    05. Miriguwa Parada
    06. Sithuvili Pura
    07. Sihinaya Pupura Yai
    08. Nadee Ganga


    උබලට කියන්න මටවත් තාම හරියට නිදහසේ අහන්න බෑරි උනා, උඩින් පල්ලෙන් ඈහුවෙ බන්
     
    reputation_neg.gif
    චිත්‍රාල් "චිටී" සෝමපාල... 10-02-2014 11:03 AM මොනාද යකෝ තිය තිය බලන්නෙ, ඔන්නම් වර ඈතුලට

    මචන් එක එක කපලානම් ඉවර කරන්න සෑහෙන කාලයක් යයි:rofl:, මේ මොකාද කියලා මම දන්නවා:yes:

    ඔන්න උබට මගෙන් -6
    :P

    නෑ එක්කො ඔනෙ නෑ, අපි බල්ලන්ව හපාකන්න යන්නෙ නෑනෙහ්...
     
    • Like
    Reactions: akila12345