මොනාද යකෝ තිය තිය බලන්නෙ, ඔන්නම් වර ඈතුලට
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මචන්ලා මේ තියෙන්නෙ චිත්රාල්ගෙ අලුත්ම ඈල්බම් එක
නම ඈවිල්ලා සින්හ භූමි
මුලු ඈල්බම් එකම මෙතන දාන්නත් බෑනෙ කොහොමත්, අනික ඉතින් එහෙම දාන එකත් හරි නෑනෙ නෙහ්....
ඒ නිසා ඔන්න සින්දු තුනක් විතරක් දානවා, කෑමති අය අහලා හොදයි කියලා හිතෙනවා නම් සල්ලි දීලා ගන්නවා හොදයි. රු. 500/- ගාන
![]()
![]()
![]()
සිහිනය පුපුරා යයි
සිතුවිලි පුරා
නදී ගන්ගා
කමෙන්ට් එකක් එහෙම දාලා ගියොත් නරකද??

එක ගොබ්බ මෝඩයෙක් ඇරුනහම මේ ත්රෙඩ් එකේ කොල්ලෝ සෙට් එක පට්ට ...ආටීස්ට් කෙනෙක් දාඩිය මහන්සියෙන් කරන නිර්මාණ පිනට අහන්න බලාගන ඉන්නේ නැතුව සල්ලි දීල අරගන අහපල්ලා ...