චිත්‍රාල් "චිටී" සෝමපාල - සින්හභූමි අලුත්

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මොනාද යකෝ තිය තිය බලන්නෙ, ඔන්නම් වර ඈතුලට
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචන්ලා මේ තියෙන්නෙ චිත්‍රාල්ගෙ අලුත්ම ඈල්බම් එක
    නම ඈවිල්ලා සින්හ භූමි
    මුලු ඈල්බම් එකම මෙතන දාන්නත් බෑනෙ කොහොමත්, අනික ඉතින් එහෙම දාන එකත් හරි නෑනෙ නෙහ්....
    ඒ නිසා ඔන්න සින්දු තුනක් විතරක් දානවා, කෑමති අය අහලා හොදයි කියලා හිතෙනවා නම් සල්ලි දීලා ගන්නවා හොදයි. රු. 500/- ගාන

    1zwoim1.jpg


    imuveq.jpg


    mcagcn.jpg



    සිහිනය පුපුරා යයි
    සිතුවිලි පුරා
    නදී ගන්ගා

    කමෙන්ට් එකක් එහෙම දාලා ගියොත් නරකද??

    8 කින් සලකමි
    රෙප් දීමට ලාේබ නාෙවෙමි :nerd:
     

    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    එක ගොබ්බ මෝඩයෙක් ඇරුනහම මේ ත්‍රෙඩ් එකේ කොල්ලෝ සෙට් එක පට්ට ...ආටීස්ට් කෙනෙක් දාඩිය මහන්සියෙන් කරන නිර්මාණ පිනට අහන්න බලාගන ඉන්නේ නැතුව සල්ලි දීල අරගන අහපල්ලා ...
     
    එක ගොබ්බ මෝඩයෙක් ඇරුනහම මේ ත්‍රෙඩ් එකේ කොල්ලෝ සෙට් එක පට්ට ...ආටීස්ට් කෙනෙක් දාඩිය මහන්සියෙන් කරන නිර්මාණ පිනට අහන්න බලාගන ඉන්නේ නැතුව සල්ලි දීල අරගන අහපල්ලා ...

    උබේ කතාව හරි, ඒත් ඒක කියන ක්‍රමයක් තියෙනවා මචන්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වටිනවාය.....
    එන සිකුරාදා රේඩියෝ වැඩසටහනට කලින් ප්‍රචාරයට එකක් තෝරා ගතිමි...........
     
    කාටද රිදුනේ.....

    reputation_neg.gif
    චිත්‍රාල් "චිටී" සෝමපාල... 10-06-2014 12:45 PM මූ ගායකයෙක්ද පකෝ. මූ නිකන් කොණ්ඩෙ වවන් ඉන්&#35

    මෙහෙමයි සීන් එක, මම මෙතන කියලා නෑ චිත්‍රාල් කියන්නෙ නියම ගායකයෙක්, උබලා අනිවා මේ ට්‍රෑක් ටික අහලා ඈල්බම් ගනිල්ලා කියලා, මම අහලා මට සෙට්වෙච්ච නිසයි උබලටත් අහලා ඔනෙනම් විතරක් ගන්න කිව්වෙ.

    කිසි අවුලක් නෑ මගෙ රෙප් කෑපුවයි කියලා, මේකෙ ඉන්න සමහර උන් එක්ක තියෙන යාලුකම සෑහෙන්න මට වටිනවා. අනික අපි බල්ලන්ව හපන්නෙ යන්නෙනෑනෙහ්.

    තමුන්ට මෙවා දිරවන්නෑත්නම් කටයි අනික් පෑත්තයි වහගෙන ඔපන් කරපු ටෑබ් එක ක්ලොස් කරපල්ලා.... එච්චරයි
     
    • Like
    Reactions: signshop