චිත්‍ර ඔඩර් බාරගනු ලැබේ...

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    PENCIL ART (චිත්‍ර අදින්න බාර ගනු ලැබේ...):yes::yes: ඔන අය කියන්න... නැත්තම් මේ ‍ෆ‍ේස්බුක් ගිණුමට ඇනවුම භාරදෙන්න...
    Sadun Dilshan
    https://www.facebook.com/sadun.dilshan.391
    මෙන්න ලින්ක් එක.....
    ඉතා කෙටි කලකින් නිමා..කර ඔබේ වෙතට......

    example tikak meke daanna. fb nathi ayata balanna

    rupayak andinna monawada denna ona? photo ekak da?

    umba athin andinawada naththam computer jilmart da?

    ekak andinna dala wasahayen kochchara kal yanawada?

    salli denne kohomada?

    drawing deliver karanne kohomada?
     
    May 8, 2016
    222
    18
    0
    IN Tangalle

    example tikak meke daanna. fb nathi ayata balanna

    ****දාන්නම්....යාලු.....
    rupayak andinna monawada denna ona? photo ekak da?

    ඔවු...4ටෝ එකක් බලාගෙන අදිනවා..නැත්තම් අදින කෙනා ලග ඉන්න ඔන...හැබැයි ඒකට විනාඩි 45ක් වත් මට යනවා....ඒ අදින ඒවා සරලයි...umba athin andinawada naththam computer jilmart da?
    අනේ..යාලු..එහෙම කරනවද...අදින අතයි හිතයි දන්නවා අදින්න ගන්න වෙහෙස...

    ම් මේ දවස් වල 18ක් විතර පොලිමක් තියනවා ඒකනිසා...ඉක්මනට ඉක්මනට අදිනවා..පැය3ක් හෝ4ක්....
    salli denne kohomada?
    බැංකු එකවුන්ට් එකට දාන්න...
    drawing deliver karanne kohomada?
    තැපැල් මගින් තමයි....60ක් හෝ70ක් තැපැල් ගාස්තු..දෙන්න..පුලුවන්නේ...පෙන්ට් එකට ගන්නේ400යි....
    **

    අම්මගෙයි තාත්තගෙයි එකක් අන්ද ගන්න ඕන. (දෙන්න එකට ඉන්න එකක්)

    example ටිකක් දාපන්කෝ
     
    May 8, 2016
    222
    18
    0
    IN Tangalle
    2hchuv4.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් එව්වොත් පොටෝ එකක් අද හවස ගන්න පුලුවන් වෙයිද කරලා?