චිත්‍ර_අදිමුද?

Boralu123

Active member
  • Oct 8, 2015
    104
    30
    28
    චිත්‍ර_අදිමුද?

    1450609095_4845916_hirunews_man-penis-paint.jpg

    චිත්‍ර ශිල්පීන් සිතුවම් නිර්මාණය කිරීම සඳහා විවිධාකාරයේ මාධ්‍ය මෙන්ම පින්සල් වෙනුවට වෙනත් ද්‍රව්‍යද භාවිතා කරන අවස්ථා ඔබ මීට පෙර ඔබ දැක ඇති.

    කෙසේවෙතත්, 66 හැවිරිදි තිමති පැච් සිතුවම් ඇඳීම සඳහා භාවිතා කරන්නේ ශරීරාංගයකි. ඒ සිය ලිංගේන්ද්‍රියි.

    සිය අපූරු හැකියාව ප්‍රදර්ශනය කිරීමට ඔහු විවිධ උත්සව අවස්ථා වලට සහභාගි වෙමින් සිතුවම් නිර්මාණය කර අතර ඔහු වරකට විනාඩි 15ත් 20ත් අතර කාලයක් චිත්‍රකරණයේ නිරත වෙයි.

    එවැනි එක් අවස්ථාවකදී ඔහු සාමාන්‍යයෙන් චිත්‍ර 20 සිට 70 දක්වා ප්‍රමාණයක් නිර්මාණය කරයි.

    2004 වසරේ සිට මේ දක්වා ඔහු නිර්මාණය කර ඇති චිත්‍ර සංඛ්‍යාව 10,000කට අධික බවද වාර්තාවේ.

    ඔස්ට්‍රේලියාවේ වෙසෙන තිමති, එරට ජනතාව අතරේ ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ‘ප්‍රිකාසෝ‘ ලෙසයි.

    ප්‍රසිද්ධියේ නිරුවතින් සිතුවම් ඇඳීම පිළිබඳව සිය අත්දැකීම් හෙළි කරමින් ඔහු පවසන්නේ මුලදී එලෙස චිත්‍ර ඇඳීම ලැජ්ජාසහගත වුවද මේ වනවිට එය ඉතා සමාන්‍ය දෙයක් බවට පත්ව ඇති බවයි.

    සිය නිර්මාණයන් සඳහා අවශ්‍ය කැන්වසයන් මෙන්ම සායම්ද ඔහු විසින් නිර්මාණය කර ගන්නා බවද තිමති පවසයි
    .
    122463_1.jpg


    122463_2.jpg


    122463_3.jpg
    122463_4.jpg

    122463_5.jpg
    122463_6.jpg
    122463_7.jpg
    122463_8.jpg
    122463_9.jpg

    122463_10.jpg


    http://www.pricasso.com/
    ගත්තේ

     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT