චිනය ජපානය හා ක්‍රිකට්

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,698
    4,574
    113
    චිනය ජපානය හා ක්‍රිකට්

    ඊයෙ අසියානු ක්‍රිඩා උලලෙ තරග අරම්බ උනා එ තරග අතරින් අපි කව්රුත් දන්න කියන ක්‍රිකට් තරගත් පැවැත්තුවා.

    ඊයෙ මුල්ම ක්‍රිකට් තරගය පැවතුනෙ චිනහා හා මැලෙසියාව අතරයි එම තරගයෙන් චිනය මැලෙසියාව පරදා ලකුනු 55ක ජ්යක්ග්‍රහනයක් ලබා ගත්තා :shocked::shocked::shocked:

    මෙන්න ලින්ක් එක http://www.gz2010.cn/special/0078040D/cricket10.html

    අනිත් තරගයෙන් නෙපාලය පරදවා ජපාන කන්තා ක්‍රිකට් කන්ඩායම කඩලු 8ක ජයක් ලබා ගත්තා පුදුමයිනෙ:shocked::shocked::shocked:

    මෙන්න ජපාන කන්තා ක්‍රිකට් කන්ඩායම සම්බන්ද විඩියො එකක්

    • Like
    Reactions: BLACK MONEY

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    he he oya project ekata daya wenne lankawe kenek...... eya thamai loke cricket developing countries wala asia side eka barawa inne ..... mage mathake hetiyata ratwal 30k withara ekata aithi..... ACC (Asian Cricket Council) eka thiyenne Malaysia wala... eya inne ehe ....
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,698
    4,574
    113

    ෆට්ටයිනේ මුලු ලෝකේටම ක්‍රිකට්.

    he he oya project ekata daya wenne lankawe kenek...... eya thamai loke cricket developing countries wala asia side eka barawa inne ..... mage mathake hetiyata ratwal 30k withara ekata aithi..... ACC (Asian Cricket Council) eka thiyenne Malaysia wala... eya inne ehe ....

    බන්දුල වර්නපුර නෙද:D