චිනය ලෝක යුද්ධයකට සැරසේ. යුද නවුකා 6ක් යවයි. 🔴BREAKING

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මන් කොහෙවත් කිව්වේ නැ china vs usa යුද්දෙ ක දිනන්නේ china කියලා. මන් ඇහුවේ china වලට යුද්ධ කරන්න බැ කියලා කියන්නේ ඇයි කියලා.
    යුද්ද කරන්න පුළුවන් බන් දිනන්න බැහැ. US ආමි එකත් එක්ක පැයක් දෙකක් යුද්ධ කරන්න ශ්‍රීලංකා ආමි එකටත් පුළුවන් ඇති. චයිනා එවුන් වැඩිම උනොත් සති දෙකක් අල්ලන් ඉඳි.
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    චයිනා එක්ක ඇම්රිකාව කොකු දාගත්තු දවසට තමයි බයිඩින්ට තොවිල් නටන්න වෙන්නේ. මොකද මරණ මරණ එකා ආයේ එනවනේ හොල්මන් කියලා බය වෙලා නූල් බඳින්න වෙන්නේ. මොකද උන් හැම එකාම එකම වගේ නේ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,418
    113
    කෑගල්ල
    ඔච්චර විශාල රටක් වෙලත් ජපාන සැරෙන් සැරේ ඇවිත් පුක පළල ගිහින් තිබ්බ නේද
     
    • Haha
    Reactions: $onny

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,980
    11,713
    113
    Dan mun support karanne Palestine walatada?

    Ikloma ekathu wela Israel walata support karala Hamaz hathikare iwarayak karala daala Palestine kiyana rata loken ain karala damma nan prashne iwarai.
    Palestine wala inna thambiyo okkoma POW widiyata allagena unwa interview/investigation arawa mewa okkoma karala Hamaz ekka na kiyala oppu wena unta Israel citizenship dunna nan hari. Unta ita passe Israel wala ape rate thambinta wage salakuwa nan hari.
    Ochchara duk windinna one nane ban ratak tiyaganna
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    නැව යුව්වේ වැඩබැරි පුටින් සනසන්න.. ගහන්න නම් බලාපොරොත්තුවක් නැ උන්ගේ..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,452
    32,180
    113
    Cheena hamathanama invest karala world war ekkata loke geniuanawata kamathi da? Ehema unoth unta ROI ekak nahane...
     
    • Like
    Reactions: Nidarshana_k

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    කාටද මේ ආතල් දෙන්නේ??? කයියයි පඩ ගඳයි පමණී
     
    • Like
    Reactions: asanka+++

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    යුද්ද කරන්න පුළුවන් බන් දිනන්න බැහැ. US ආමි එකත් එක්ක පැයක් දෙකක් යුද්ධ කරන්න ශ්‍රීලංකා ආමි එකටත් පුළුවන් ඇති. චයිනා එවුන් වැඩිම උනොත් සති දෙකක් අල්ලන් ඉඳි.
    "යුද්ධ කරන්න ඕන ගොනෙකුට පුළුවන්"
     
    • Like
    Reactions: Mr Bones

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Cat Wow GIF
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    US උන් 2යිද කොහෙද එව්වේ මුන් 6 එවල එකෙන්ම තේරෙනවා අනේ මුන්ගේ යුධ බලය කටින් බතල චීන්නු

    @N A K A M U R A චීන්නුන්ගෙ මිසයිල කොටයි කියන්නෙ ඇත්තද? 🫢😹
     
    • Haha
    Reactions: Devadatta