ඊශ්රායලය විසින් දකුණු ලෙබනනයට රොකට් ප්රහාර එල්ල කිරිම ආරම්භ කරයි.
මෙ අනුව ඊශ්රායලය ලෙබනනය සමග ද යුද්ධයකට එලබි ඇත.
යකෝ පාඩුවේ හිටපු ලෙබනන් රටට ඇයි අපි රොකට් ගහන්නේ.
අරාබි රටවල් ඔක්කොම එකතු වෙලා සපෝට් කරනවා බන් ඕකුන්ට ..
බලපන් කෝ අන්තිමට ඊශ්රායල් වලට වන දේ![]()
පොරගේ සතේ පාඩුව පියවගනී ලාබෙකුත් එක්ක....කාන්චනයා හෝ ගාලා ගණන් හදනවා ඇති කරන්ට් බිල වැඩි කරගන්න![]()
අමාරුව තියෙන්නේ දකුණු ලෙබනනයේ ඉන්නේ ෂියා හිස්බුල්ලා ගෘප් එකට, නැතුව උන්ගේ ආණ්ඩුවට නෙමෙයි.82දී ලෙබනනය ආක්රමණය කලාට පස්සේ හදපු ගෲප් එකක් .lebanon unta track da manda. unge ratath bankrupt wela tiyeddi ahaka yana magul walta patalenwa
අනිවා බන්.... මුන් මේ මොකක් හරි එනකන් ඉන්නේ අපේ පොකට් එකට තට්ටු කරලා උන් සැපේ ඉන්නපොරගේ සතේ පාඩුව පියවගනී ලාබෙකුත් එක්ක....