චින්නු සිංහ කොඩි කනුව කපයි.චින කොඩිය ඔසවය&#353

channaq4

Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    අපේ රටේ මෝඩයෝ රටට ආදරය නොකලාට චීන්නු තම රටට දක්වන්නේ පුදුම ආදරයක් .අපේ රටේ මීහරක් බටහිර රටවල ලනු කාල රට පවල දුන්නට චීන්නු ඒ මෝඩකම් කරන්නේ නෑ .ඔවුන් ඉතාම බලවත් රාජ්යක් ස්වාභාවිකවම උන් අකමැති ඇති උන්ගේ කොඩියට වඩා අනෙක් රටක කොඩියක් ඉහලින් තියෙනව දකින්න එක බොහොම පැහැදිලියි .හැබැයි ඉතින් ඔය කොඩි කනුව ගැන ගිවිසුමේ නැතිනම් ඕක ආපහු උස්සන එක බොරු .හැබැයි චීන්නු දක්ෂ නිසා ඔන්න ඔහේ කමක් නෑ පොඩි එකාගේ ආසාවනේ කියල කනුව උස්සන්නත් ඉඩ තියෙනව .නවාස් ෂෙරිෆ් හිටපු අගමැතිට කතා කරල පොහොර ලබාගත්ත අපේ ජනාදිපතිතුමාට කියල නරකද හියු ජින්තාවෝ හිටපු චීන ජනාදිපතිට කෝල් කරලා ඔය වැඩේ කරගත්තොත් .

    :lol::lol::lol:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    සැප සාපේක්ෂයි බං පෘතුගීසි ගල්කපලා අවුල්ගියාම ලන්දේසීන්ට දුන්නා..... උන් උකේ ඇරියහම ඉංග්‍රීසීන්ට දුන්නා උන් බෝර් වෙනකං ඇරලා අතෑරලා දැම්මම තමුන්ගේම උන් අරින්න ගත්තා...... කවුරුත් හිතන්නේ නෑ මේ අරින්නේ වදාපු අම්මට කියලා........ රටේ බහුතරයට රට ගැන ආදරයක් අබිමානයක් නෑ.......... මට ලංකාවේ කුහක හැත්තට කෙලවුනාට කමක් නෑ මේ රටේ අහිංසක සත්තු ඉදලා දුක්විදිනවා මේ කාලකන්නි නිසා. විල්පත්තුව දැක්කම දුකයි..... කොටිය ඉද්දි රැකුන කැලේ දැන් බලපන්..... මට අවංකවම ඒ සත්තු, ගස්කොලන් ගැන දුකයි.......

    2021 ජනාධිපති අපේස්සක LINDA_ADERSON මහතාට ජයවේවා.
    :yes::yes::yes::yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,714
    13,490
    113
    ඔය කාලකන්නි පෙරේත හැතිකරේ ජනවාරි 8 එලෙව්වේ නැත්නම්, සිංහ කොඩිය වෙනුවට කොඩි ගහේ දන්න වෙන්නේ ඔකුන්ගේ මඩ පුවක් ගද ගහන අමුඩේ තමයි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,392
    30,227
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    2021 ජනාධිපති අපේස්සක LINDA_ADERSON මහතාට ජයවේවා.
    :yes::yes::yes::yes:

    ජනාදිපති අපේක්ෂක වෙන්න තියා චන්ද අයිතියවත් මට නෑ බං...... උබලව අතෑරලා ගොඩක්කල්....... මැරෙන්න කිට්ටුවෙලා ඔක්කොම දාල එනවා, එදාට මැරිලයන්න කැලයක් තිබුනොත් සතුටුයි

    Ps
    අලුතින් එන උන්ට රට ගොඩදාන්න අමාරුයි මචන්.......

    1 කැමතිවුනත් නැතත් පැරදුන ආණ්ඩුවේ පරණ පවු කරගහගෙන යන්න තියෙනවා
    2 ආණ්ඩුව ලබාගන්න දෙන පොරොන්දු ඉටුකරන්න තියෙනවා
    3 උඩ කියපුව කරන්න සල්ලි නැති නිසා නය ගන්න, රජයේ දේපොළ විකුනන්න වෙනවා
    4 පැරදුන උන් අලුත් ආණ්ඩුව විකුනං කනවට ජනතාව ෆෝම් කරනවා
    5 අලුත් ආණ්ඩුව පරදලා පරණ ආණ්ඩුව එනවා
    6 ආයේ 1 ඉදං වැඩේ ඇදෙනවා අවසානයේ රට බංකොලොත්වෙනවා....
    ඔක්කොම එකතුවෙලා රට කාල තියෙන්නේ
     
    හෆොයි උබ සීරියස් ගත්තාද? :sorry:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ඌරා විකුන්නට පස්සේ ඌ ඇතිකරනවද, මරනවද, තෙලටද කන්නේ මිරිසටද කන්නේ, උකවල් හොයල වැඩක් නෑ.........
    උක කහගන්න නිය නෑ ඒවුනාට කොඩිය උසට තියෙන්න ඕන.
    ..... :P:rofl:

    niyama kathawa
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ඔය කාලකන්නි පෙරේත හැතිකරේ ජනවාරි 8 එලෙව්වේ නැත්නම්, සිංහ කොඩිය වෙනුවට කොඩි ගහේ දන්න වෙන්නේ ඔකුන්ගේ මඩ පුවක් ගද ගහන අමුඩේ තමයි

    උබලාගෙ රනිල් ලොක්කටනම් දැන් යට සායක් නැති වුනා බැදුම්කර හොරකමෙන් පස්සේ.සිරිකොතෙ ලයිට් බිලවත් ගෙවාගන්න බැරුව හිටපු උන් කොහොමද මෙච්චර සල්ලි දාලා කැම්පෙන් කලේ බැදුම්කර මගඩියෙ සල්ලි වලින්..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අපේ රටේ මෝඩයෝ රටට ආදරය නොකලාට චීන්නු තම රටට දක්වන්නේ පුදුම ආදරයක් .අපේ රටේ මීහරක් බටහිර රටවල ලනු කාල රට පවල දුන්නට චීන්නු ඒ මෝඩකම් කරන්නේ නෑ .ඔවුන් ඉතාම බලවත් රාජ්යක් ස්වාභාවිකවම උන් අකමැති ඇති උන්ගේ කොඩියට වඩා අනෙක් රටක කොඩියක් ඉහලින් තියෙනව දකින්න එක බොහොම පැහැදිලියි .හැබැයි ඉතින් ඔය කොඩි කනුව ගැන ගිවිසුමේ නැතිනම් ඕක ආපහු උස්සන එක බොරු .හැබැයි චීන්නු දක්ෂ නිසා ඔන්න ඔහේ කමක් නෑ පොඩි එකාගේ ආසාවනේ කියල කනුව උස්සන්නත් ඉඩ තියෙනව .නවාස් ෂෙරිෆ් හිටපු අගමැතිට කතා කරල පොහොර ලබාගත්ත අපේ ජනාදිපතිතුමාට කියල නරකද හියු ජින්තාවෝ හිටපු චීන ජනාදිපතිට කෝල් කරලා ඔය වැඩේ කරගත්තොත් .

    ehema kiyannama be bn, cheene gaanu innawa godak rata paninnama balagena, suddo badala. kodiye case eka nam itin dan un eka lease karala ne tiyenne, etakota itin unta one kodiyak daanna puluwan neh. eka gana wadiya hitanna epa )))
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,392
    30,227
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හෆොයි උබ සීරියස් ගත්තාද? :sorry:

    සීරියස් තමයි මචං, ඉපදුන රටගැන හැමවෙලේම සීරියස් හිතපන්. මොකා ආවත් වෙනදේ කිව්වේ. උබ ආවත් මම ආවත් ඔය රැල්ලට ගහන් යනවා. මහින්දට තමයි යුද්දේ ඉවරකලාට පස්සේ චාන්ස් එක සෙට්වුනේ රට බින්දුවේ ඉදන් පටන්ගන්න. යුද වියදම නැතිවුණා කියන්නේ රටට ගොඩයන්න පට්ටම චාන්ස් එකක්, ඒත් ඌ පිස්සු නැටුවා. රටේ ඉතිරිවුණ ටිකෙන් ගේම ගහලා ඩොලර් හෙවුවනං මේ වෙනකොට රට ගොඩක් ඉස්සරහට ගිහිං....... ඒත් ඌ කරේ ණයට බඩු ගැහුවා වගේ වැඩක්...... මිනිස්සු උකට පයින්ගහල දියසේන කුමාරයා වඩම්මගත්තට හිටං, පරන ආතල් ගෙවාගන්න බැරිවුණාම ෆොන්නප්පු වල්ල උගස්තිව්වා...... පරම්පරාව අනාතයි.....
    දැන් ලංකාව හොදයි දවසේ ජොලිකරන සල්ලිකාරයන්ට...... පොඩි උන් රටදාල ගිහින් තමතමන් වත් සංවර්ධනය වුනොත් පාරට නොවැටී ජිවත් වෙන්න පුළුවන්. වැදගත් දේ $ හොයපල්ලා..... රටේ ඉන්න උන් කරන්නම දෙයක් නැත්තන් කැමක් ගහන් සුද්දොන්ට ෆක පෙන්නලා හරි $ හොයපල්ලා. :)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,392
    30,227
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බ්‍රැන්ඩි බාගයක් හිස්වුන මොහොතක......
    අපි දැන් මොකද කරන්නේ..... මෙහෙම ගියොත් කෙළවෙනවා ......
    පොඩ්ඩක් ඉන්නවා...... මැඩම්ගෙන් අහන්න ඕන........
    මැඩම් ඇවිත්.....
    මොකක්ද ප්‍රශ්නේ........
    බෑ.....බෑ....... මේ රටේ ඉන්න ඕන එක රාජපක්ෂ කෙනෙක් විතරයි.......
    මේපාරත් එයා තමයි......
    £@#:#'
    හිටං හුටං දිනු൦ :rofl::P
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png