උගෙ අබුඩ මොකටද පකෝ රනිල් හාමු ගෙ යට සාය ගෙනත් දීපන් එල්ලගන්න..
![]()

උගෙ අබුඩ මොකටද පකෝ රනිල් හාමු ගෙ යට සාය ගෙනත් දීපන් එල්ලගන්න..
![]()

අපේ රටේ මෝඩයෝ රටට ආදරය නොකලාට චීන්නු තම රටට දක්වන්නේ පුදුම ආදරයක් .අපේ රටේ මීහරක් බටහිර රටවල ලනු කාල රට පවල දුන්නට චීන්නු ඒ මෝඩකම් කරන්නේ නෑ .ඔවුන් ඉතාම බලවත් රාජ්යක් ස්වාභාවිකවම උන් අකමැති ඇති උන්ගේ කොඩියට වඩා අනෙක් රටක කොඩියක් ඉහලින් තියෙනව දකින්න එක බොහොම පැහැදිලියි .හැබැයි ඉතින් ඔය කොඩි කනුව ගැන ගිවිසුමේ නැතිනම් ඕක ආපහු උස්සන එක බොරු .හැබැයි චීන්නු දක්ෂ නිසා ඔන්න ඔහේ කමක් නෑ පොඩි එකාගේ ආසාවනේ කියල කනුව උස්සන්නත් ඉඩ තියෙනව .නවාස් ෂෙරිෆ් හිටපු අගමැතිට කතා කරල පොහොර ලබාගත්ත අපේ ජනාදිපතිතුමාට කියල නරකද හියු ජින්තාවෝ හිටපු චීන ජනාදිපතිට කෝල් කරලා ඔය වැඩේ කරගත්තොත් .

සැප සාපේක්ෂයි බං පෘතුගීසි ගල්කපලා අවුල්ගියාම ලන්දේසීන්ට දුන්නා..... උන් උකේ ඇරියහම ඉංග්රීසීන්ට දුන්නා උන් බෝර් වෙනකං ඇරලා අතෑරලා දැම්මම තමුන්ගේම උන් අරින්න ගත්තා...... කවුරුත් හිතන්නේ නෑ මේ අරින්නේ වදාපු අම්මට කියලා........ රටේ බහුතරයට රට ගැන ආදරයක් අබිමානයක් නෑ.......... මට ලංකාවේ කුහක හැත්තට කෙලවුනාට කමක් නෑ මේ රටේ අහිංසක සත්තු ඉදලා දුක්විදිනවා මේ කාලකන්නි නිසා. විල්පත්තුව දැක්කම දුකයි..... කොටිය ඉද්දි රැකුන කැලේ දැන් බලපන්..... මට අවංකවම ඒ සත්තු, ගස්කොලන් ගැන දුකයි.......

2021 ජනාධිපති අපේස්සක LINDA_ADERSON මහතාට ජයවේවා.
![]()
ජනාදිපති අපේක්ෂක වෙන්න තියා චන්ද අයිතියවත් මට නෑ බං...... උබලව අතෑරලා ගොඩක්කල්....... මැරෙන්න කිට්ටුවෙලා ඔක්කොම දාල එනවා, එදාට මැරිලයන්න කැලයක් තිබුනොත් සතුටුයි
Ps
අලුතින් එන උන්ට රට ගොඩදාන්න අමාරුයි මචන්.......
1 කැමතිවුනත් නැතත් පැරදුන ආණ්ඩුවේ පරණ පවු කරගහගෙන යන්න තියෙනවා
2 ආණ්ඩුව ලබාගන්න දෙන පොරොන්දු ඉටුකරන්න තියෙනවා
3 උඩ කියපුව කරන්න සල්ලි නැති නිසා නය ගන්න, රජයේ දේපොළ විකුනන්න වෙනවා
4 පැරදුන උන් අලුත් ආණ්ඩුව විකුනං කනවට ජනතාව ෆෝම් කරනවා
5 අලුත් ආණ්ඩුව පරදලා පරණ ආණ්ඩුව එනවා
6 ආයේ 1 ඉදං වැඩේ ඇදෙනවා අවසානයේ රට බංකොලොත්වෙනවා....
ඔක්කොම එකතුවෙලා රට කාල තියෙන්නේ

ඌරා විකුන්නට පස්සේ ඌ ඇතිකරනවද, මරනවද, තෙලටද කන්නේ මිරිසටද කන්නේ, උකවල් හොයල වැඩක් නෑ.........
උක කහගන්න නිය නෑ ඒවුනාට කොඩිය උසට තියෙන්න ඕන......![]()
ඔය කාලකන්නි පෙරේත හැතිකරේ ජනවාරි 8 එලෙව්වේ නැත්නම්, සිංහ කොඩිය වෙනුවට කොඩි ගහේ දන්න වෙන්නේ ඔකුන්ගේ මඩ පුවක් ගද ගහන අමුඩේ තමයි
අපේ රටේ මෝඩයෝ රටට ආදරය නොකලාට චීන්නු තම රටට දක්වන්නේ පුදුම ආදරයක් .අපේ රටේ මීහරක් බටහිර රටවල ලනු කාල රට පවල දුන්නට චීන්නු ඒ මෝඩකම් කරන්නේ නෑ .ඔවුන් ඉතාම බලවත් රාජ්යක් ස්වාභාවිකවම උන් අකමැති ඇති උන්ගේ කොඩියට වඩා අනෙක් රටක කොඩියක් ඉහලින් තියෙනව දකින්න එක බොහොම පැහැදිලියි .හැබැයි ඉතින් ඔය කොඩි කනුව ගැන ගිවිසුමේ නැතිනම් ඕක ආපහු උස්සන එක බොරු .හැබැයි චීන්නු දක්ෂ නිසා ඔන්න ඔහේ කමක් නෑ පොඩි එකාගේ ආසාවනේ කියල කනුව උස්සන්නත් ඉඩ තියෙනව .නවාස් ෂෙරිෆ් හිටපු අගමැතිට කතා කරල පොහොර ලබාගත්ත අපේ ජනාදිපතිතුමාට කියල නරකද හියු ජින්තාවෝ හිටපු චීන ජනාදිපතිට කෝල් කරලා ඔය වැඩේ කරගත්තොත් .
හෆොයි උබ සීරියස් ගත්තාද?![]()