චින්නු සිංහ කොඩි කනුව කපයි.චින කොඩිය ඔසවයš
හම්බන්තොට වරායේ සිංහ කොඩියේ කණුව කපා දමයි.. චීන කොඩිය ඔසවයි.
හම්බන්තොට වරාය පරිශ්රයේ ස්ථාපිතර කර ඇති සිංහ කොඩිය ඔසවන කොඩ කණුව සෙසු කොඩි කණු හා සම මට්ටම් වන ලෙස කපා දැමීමට එම වරාය වසර 99ක කාලයක් සදහ බද්දට ගත් චීන සමාගම කටයුතු කර ඇත.
මෙතෙක් සිංහ කොඩිය ඔසවන කණුව තිබුනේ සෙසු කොඩි කණුවලට ඉහලින් වන සේය.
පසුගිය දෙසැම්බර් 09 වැනිදා වසර 99ක කාලයක් සදහා හම්බන්තොට වරාය බදු ගත් චයිනා මර්චන්ට් පොට් හෝල්ඩින්ග්ස් සමාගම විසින් සිංහ කොඩියේද උස මට්ටම අඩු කර සෙසු කොඩි කණු හා සමාන කර ඇත.
කොඩි කණු අතර චීන කොඩියද ඔසවා තිබේ.