චිනෙ ඇමරුකාවෙන් ගෙම ඉල්ලයි

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,885
    11,338
    113
    1741266250931.jpeg

    උම්බලා ස්ටෙජ් වල ඇදන් වැටෙන ගැනුන්ගෙ ජන්ගි පාටයි, අරයගෙ මෙයගෙ ලීක් උයි හොය හොය හිටපන්, නැත්නම් 15% ටැක්ස් එකට අන්ඩපන්. බලපන් 1990 ගනන් වල හින්ගන රට දැන් ඇමරිකාවෙන් ගෙම ඉල්ලන හැටි

    1741266250931.jpeg

    උම්බලා ස්ටෙජ් වල ඇදන් වැටෙන ගැනුන්ගෙ ජන්ගි පාටයි, අරයගෙ මෙයගෙ ලීක් උයි හොය හොය හිටපන්, නැත්නම් 15% ටැක්ස් එකට අන්ඩපන්. බලපන් 1990 ගනන් වල හින්ගන රට දැන් ඇමරිකාවෙන් ගෙම ඉල්ලන හැටි
    චිනිස් එම්බසි ඇමෙරිකාවෙ භූමිය ඉන්නකොට ගෙම ඉල්ලන්නෙත්
    ------ Post added on Mar 6, 2025 at 6:38 PM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අනූ™ ගණන් වල චීන්නු හිගන්නු නෙවි බං ඒ කලෙත් උන් දියුණුයි ආර්ථිකමය අතින් ගොඩක් හොඳයි යුධමය පැත්තෙන් ලොකුවට බලවත් වෙලා තිබ්බේ නැති එක තමයි පස්සේ කාලේ උන් ඒ පැත්තත් දිඋනු කරන්න ගත්තා. ඔය දෙගොල්ලෝ කවදාවත් ගහගන්නේ නෑ බං උක්රේන යුද්දේ පටාන් ගනිද්දී මේකේ යුද විස්ලෙසකයෝ කිව්වේ 3 වන ලෝක යුද්දේ තමයි ඇමරිකාවයි රුසියාවයි ගහගන්න ඉඩ තිනවා කෝ ගහ ගත්තද ? උන් ඔක්කොම යාලුවෝ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,785
    113
    මාලඹේ
    View attachment 247699
    උම්බලා ස්ටෙජ් වල ඇදන් වැටෙන ගැනුන්ගෙ ජන්ගි පාටයි, අරයගෙ මෙයගෙ ලීක් උයි හොය හොය හිටපන්, නැත්නම් 15% ටැක්ස් එකට අන්ඩපන්. බලපන් 1990 ගනන් වල හින්ගන රට දැන් ඇමරිකාවෙන් ගෙම ඉල්ලන හැටි

    චිනිස් එම්බසි ඇමෙරිකාවෙ භූමිය ඉන්නකොට ගෙම ඉල්ලන්නෙත්
    ------ Post added on Mar 6, 2025 at 6:38 PM
    ඉතින් දැන් අපි මොනවද කරන්න ඕනේ ඕකට
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    China un lesi na dan.. Spreadwela tiyenne hama thanama.. Mun Export karana eka nawathunoth Mulu lokema nawathinawa. e tharan Products thogayak mun export karanne. Business watenawa rassa nathi wenawa. etc..
    ithin un export karana ewa import nokara hitiyoth unta wahane kanna wenne
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ithin un export karana ewa import nokara hitiyoth unta wahane kanna wenne

    මාලිමා වාමාංශික ජෙප්පොන්ට කඩේ යන වහල් ජෙප්පා මෙන්න අැමරිකාවට දෙනවා..අමුතුම ජෙප්පෙක්..🤣
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    අනූ™ ගණන් වල චීන්නු හිගන්නු නෙවි බං ඒ කලෙත් උන් දියුණුයි ආර්ථිකමය අතින් ගොඩක් හොඳයි යුධමය පැත්තෙන් ලොකුවට බලවත් වෙලා තිබ්බේ නැති එක තමයි පස්සේ කාලේ උන් ඒ පැත්තත් දිඋනු කරන්න ගත්තා. ඔය දෙගොල්ලෝ කවදාවත් ගහගන්නේ නෑ බං උක්රේන යුද්දේ පටාන් ගනිද්දී මේකේ යුද විස්ලෙසකයෝ කිව්වේ 3 වන ලෝක යුද්දේ තමයි ඇමරිකාවයි රුසියාවයි ගහගන්න ඉඩ තිනවා කෝ ගහ ගත්තද ? උන් ඔක්කොම යාලුවෝ

    ඔය බලවත් රටවල් එකෙක් වත් තව බලවත් රටක් එක්ක යුද්දේට යන්නේනැ එකෙන් වෙන ඩෑමේජ එකෙන් කවුරු දිනත් දෙගොල්ලොම අන්තිමට පැරදිලා උන් යන්නේ ප්‍රොක්සි වෝර් වලට.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    චීනේ කොහෙද බං හිඟන රටක් වෙන්නේ? චීන සෙන්පතියෙක්, හමුදාව එක්ක ලංකාවට ඇවිල්ලා ලංකාවේ හිටපු රජ පවුලකුයි තව කට්ටියකුයි එහෙට අරගෙනත් ගිහින් තියෙනවා. චීන සෙන්පතියෙක් ගාල්ලෙ චීන, පර්සියන්, දෙමළ භාෂා වලින් සෙල්ලිපියක් පිහිටෙව්වා. ඒක තාමත් කියවන්න පුළුවන්. 1987 දි වෙච්ච දේවල් දැකලා නෑ, ඒකාලේ තිබ්බේ බෑ, ඒ හින්දා වෙන්න බෑ, ඉපදිලා තියෙන්නේ 1990 ගණන් වල, කියන තර්ක වගේ තමා මේවා.
     
    ඔය කියන්නේ chinese treasure fleet එක ගැන මට මතක විදියට ඒ සෙල්ලිපියේ දෙමළ නැ සිංහල චීන පර්සියන් තියෙන්නේ.
     
    • Like
    Reactions: War Fighter

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    ඔය කියන්නේ chinese treasure fleet එක ගැන මට මතක විදියට ඒ සෙල්ලිපියේ දෙමළ නැ සිංහල චීන පර්සියන් තියෙන්නේ.
    දෙමළ අකුරු තියෙනවා.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,095
    1
    28,612
    113
    චීනේ 90 ගනන් වල හිගන රටක් නෙවෙයි බං. උන්ගේ ආර්ථික පුනුරුදය පටන් ගත්තේ 80 ගනන් වල ඩෙන්ග් ෂියාඕ පෙන්ග් ගෙ ආර්ථික ප්‍රතිසංස්කරණ එක්ක. Mid 2000s වල තමයි උන්ගේ ආර්ථික වර්ධනයේ peak එක with an annual GDP growth rate around 8%
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    චීන්නු ගේම ඉල්ලනව නෙමෙයි, ඇමරිකාව ගේම ඉල්ලුවොත් ඒකට ලෑස්තියි කියලනෙ කියන්නෙ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,885
    11,338
    113
    චීන්නු ගේම ඉල්ලනව නෙමෙයි, ඇමරිකාව ගේම ඉල්ලුවොත් ඒකට ලෑස්තියි කියලනෙ කියන්නෙ
    Trade war or tariff or "any other type of war".