චිනේ_විතරයි..

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්නත් බැරි උනා. මේ ටිකේ වෙරි බිසී.. ඔන්න ඉතින් කොහොම හරි විනාඩි 15න් 20න් ත්‍රෙඩ් එකක් දාන්න නිව්ස් 2ක් හොයල පෝස්ට් එකක් හදාගත්ත ඔයාලට දැනුමක් එකතු කරන්න..:cool:

    1.පහල තියෙන්නේ අපේ ලංකාවේ, ඉන්දියාවේ ගත්තු ෆොටෝ නෙමෙයි. ඔය ලෝකේ ප්‍රබල රටක් උන චීනයේදී දැකගන්න ලැබෙන දෙයක්. බලන්නකෝ වාහන වලට භාණ්ඩ පටවල තියෙන හැටි.මේ විදිහට ප්‍රවාහනය කිරීම මගින් ප්‍රවාහන වියදම 20%කින් පමණ අඩු කරගන්න හැකිවෙලා තියනවා. ඒත් ඉතින් මේ වැඩේ නිසා පදිකයින්ට, පාරේ තියන අනිත් වාහන වලට හරි කරදරයිලු.
    ටොන් 30ක් ගෙනියන්න හදල තියන වාහනේට මෙයාල ටොන් 55ක් පටවනවලු. මේ වැඩේ නිසා චීනයේ පාලම් දෙකක් කඩන් වැටිලා අනතුරු සිදුවෙලා තිබෙනවා.
    චීනයේ තමයි මේ ලෝකේ වැඩියෙන්ම පාලම් තියෙන රට. පාලම් 660,000ක් පමණ තිබෙනවා. හැබැයි චීනයේ අවුරුද්දකට පාලම් දුසිමකට වඩා කඩන්වැටෙනවලු. වාහන මත අධික බර පැටවීම මේ අනතුරු වලට ප්‍රධානම හේතුවක්.
    චීනයේ ට්‍රක් රථ වලින් 80%ක්ම Overload කරපු වාහන..

    overloaded-vehicles-china-10%25255B6%25255D.jpg


    overloaded-vehicles-china-11%25255B6%25255D.jpg


    overloaded-vehicles-china-1%25255B2%25255D.jpg


    overloaded-vehicles-china-2%25255B2%25255D.jpg


    overloaded-vehicles-china-3%25255B2%25255D.jpg


    overloaded-vehicles-china-5%25255B2%25255D.jpg


    overloaded-vehicles-china-6%25255B2%25255D.jpg


    overloaded-vehicles-china-7%25255B2%25255D.jpg


    overloaded-vehicles-china-8%25255B2%25255D.jpg


    overloaded-vehicles-china-9%25255B2%25255D.jpg


    overloaded-vehicles-china-12%25255B2%25255D.jpg


    overloaded-vehicles-china-13%25255B2%25255D.jpg


    overloaded-vehicles-china-14%25255B2%25255D.jpg


    overloaded-vehicles-china-15%25255B2%25255D.jpg


    overloaded-vehicles-china-16%25255B2%25255D.jpg


    overloaded-vehicles-china-17%25255B2%25255D.jpg


    overloaded-vehicles-china-4%25255B6%25255D.jpg


    overloaded-vehicles-china-18%25255B2%25255D.jpg


    overloaded-vehicles-china-19%25255B2%25255D.jpg


    overloaded-vehicles-china-20%25255B2%25255D.jpg


    overloaded-vehicles-china-21%25255B2%25255D.jpg


    2.ඔය පහලින් තියෙන්නේ දකුණු අප්‍රිකාවේ Kalahari කාන්තාරයේදී දකින්නට ලැබෙන දර්ශන කිහිපයක්. ඔය කාන්තරයටම අවේනික පක්ෂියෙක් උන Sociable Weaver කියන කුරුළු විශේෂයේ කූඩු තමයි ඔය ලයිට් කණු වල හදල තියෙන්නේ.
    ලෝකයේ විශාලම කැදලි තනන්නේ මේ කුරුළු විශේෂය තමයි. මේ කුරුළු කූඩු එසේ මෙසේ ඒවා නෙමෙයි මේවා යුග ගණනාවක් පවතින විදිහටයි නිර්මාණය කරන්නේ. විශ්වාස කරන්න මේ කුරුළු කූඩු අවුරුදු 100ක් පමණ නොනැසී පවතිනවා.
    මේ කැදලි නිවාස සංකීර්ණයක් වගේ කාමර ගණනාවකට බෙදල තිබෙන්නේ. කුරුළු යුගල 100කට පමණ මේ එක කැදැල්ලක වාසය කරන්න පුළුවන් එකවර. ඇතුලත තිබෙන කාමර වල උෂ්ණත්වය වැඩියි. ඒ කාමර පාවිච්චි කරන්නේ රෑට ඉන්න. පිටතට වෙන්න තිබෙන කාමර තුල දහවල් කාලය ගතකරනවා. මේ කුරුල්ලන් තමන් හදන කැදලි හුවමාරු කරගන්නේ තමන්ගේ වර්ගයේම කුරුල්ලන් සමග පමණක් නොවෙයි.
    බකමුනෝ, ගිජුලිහිණියෝ, රාජාලියෝ වගේ කුරුළු විශේෂ ගණනාවක් මේ කැදලි වල ජිවත් වෙනවා. කැදලි තුලට ඇතුළු වන දොරටු තියුණු කටු වර්ග පිදුරු වලින් ආවරණය කර තිබෙන නිසා විලොපිකයින්ට මේ කැදලි වලට එන එක ලේසි නැහැ.

    assimilation01%25255B6%25255D.jpg


    assimilation02%25255B3%25255D.jpg


    assimilation03%25255B3%25255D.jpg


    assimilation06%25255B3%25255D.jpg


    assimilation07%25255B3%25255D.jpg


    assimilation09%25255B3%25255D.jpg


    assimilation10%25255B3%25255D.jpg


    assimilation11%25255B3%25255D.jpg

     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    කුරුලු කූඩුව නම් නියමයි....!!! ස්තුති සහෝ නොදන්න දෙයක් දැන ගත්තේ...... !!! ++
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    හොද පොස්ට් එකක් සහෝ... බොහෝම ස්තුතියි බෙදා ගත්තට.
    මගෙන් 4+
     

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    machan den kurulloth hotel hadanavada, netnam geval rent ekata denavada. patta patta