චින ණය උගුල් දේශපාලනය The Chinese Money Trap

reddeckuka

Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    117083155_209695847172391_1690635922635461915_o.jpg




    මෙය අපි පලකරන වටිනාම ලිපියක් වන බව අනිවාර්යයෙන්ම අනාගතයේ ඔබට තේරුම් යාවි.. අනිවාර්යයෙන්ම කියවන්න..
    👇
    🙏

    රටවල් 10ක් චීනයට සින්න වෙයි – ජාත්‍යයන්තර ආයතනයක් කියයි
    චින ණය උගුල් දේශපාලනය නිසා ලෝකයේ රටවල 10ක් චිනයට සින්න වන බව ආර්ථිකය සහ භූදේශපාලනය පිලිබද බුද්ධි මණ්ඩලයකින් සැදුම් ලත් ආයතනයක් ප්‍රකාශ කරයි. Washington-based think-tank Center for Global Development. මෙම වාර්තාව නිකුත් වී ඇත්තේ ජූනි මස පලමු වැනි දිනය. ලෝකයේ රටවල් රටවල් 68 ක් මෙම සමීක්‍ෂණයට භාජනය කොට ඇත.
    චීන ණය නිසා ලෝකයේ රටවල් 23ක් උග්‍ර ආර්ථික අර්බුදයකට ලක්ව ඇත .තවත් රටවල් 10ක් සියදිවි නසා ගන්නා අඩියටත් පත්ව ඇති ඇත. මෙම රටවල් 6.2% වාර්ෂික පොලියකට ගත් ණය මුදලට මේ වන විට 11.6%ක පොලියක් ගෙවීමට සිදු වීම ඊට හේතුවය. දේශීය මුදල් ඒකකය කඩා වැටෙන ප්‍රමාණයට සාපේක්ෂව තත්වය තවත් බැරෑරුම් වෙයි. අදාල පොළිය සහ ණය වාරිකය ගෙවීමට මෙම රටවලට වත්කමක් නොමැති බව වාර්තාව දෙයි.
    චීන ණය උගුල් දේශපාලනය නිසා බුන්වත් තත්වයට පත්ව ඇති රටවල් 10 මෙසේය. කිර්ගිස්තානය, පාකිස්තානය, ශ්‍රී ලංකාව, තජිකිස්තානය, ජිබුති, මාලදවයින, ලාඕසය, මොන්ගෝලියාව, මොන්ටෙනිග්‍රෝ සහ ඇන්ගෝලියාවය.
    කිර්ගිස්තානය සහ තජිකිස්තානය චීනය සහ යුරෝපය යාකරන ගොඩබිම් සේද මාවතේ පිහිටි මර්මස්ථාන වෙයි .
    ඉන්දියන් සාගරයට මුහුනලා පිහිටි ග්වාදාර් වරාය සහ චීනය යාකරන අධිවේගී මාර්ග ව්‍යාපෘතිය නිසා පකිස්ථානය චීන ණය උගුලේ සිරවී ඇත.
    ලංකාව මුහුදු සේද මාවතේ පිහිටි මර්මස්ථානයකි. ආදායමක් ලබා නොදෙන අවිධිමත් ව්‍යාපෘති චීන ණය යටතේ ක්‍රියාත්මක කිරීම නිසා ලංකාව චීන ණය උගුලේ සිර විය
    මොන්ටෙනිග්‍රෝ රාජ්‍ය, චීනය සහ යුරෝපය යාකරන ගොඩබිම් සේද මාවතේ පිහිටි වැදගත් රටකි. තවද . මධ්‍යධරනි සාගරයට මුහුනලා පිහිටි වැදගත් වරායක් මෙහි පිහිටා ඇත.
    ලාඕසය ආසියාවේ දිළිඳුම රටකි. නමුත් ඛනිජ සම්පත් වලින් පොහොසත්ය. චීනය සහ ලාඕසය යාකරන දුම්රිය මාර්ගයක් ඉඳිකිරීමට යාම නිසා ලාඕසය චීන ණය උගුලේ සිරවී ඇත.
    චීන ණය යටතේ ක්‍රියාත්මක කළ අවිධිමත් නගර සංවර්ධන ව්‍යාපෘති, තට්‍ටු ගොඩනැගිලි, අධිවේගී මාර්ග නිසා ඇන්ගෝලාව බුන්වත් විය. අප්‍රීකාවේ තෙල් නිෂ්පාදනයෙන් දෙවැනි ස්ථානය හිමි ඇන්ගෝලාවටය. ඛනිජ සම්පත් වලින්ද ඇන්ගෝලාව කිසිවෙකුට දෙවැනි නැත.
    ලෝකයේ අතිශයෙන්ම වැදගත්ම වරාය පිහිටා ඇත්තේ ජිබොටි රාජ්‍යයේය. ලෝකයේ විදෙස් බලවතුන් සියල්ලක්ම කඳවුරු බැද ඇති එකම රට ජීබොටී වෙයි. ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය , චීනය , ඉන්දියාව, ජපානය , සෞදි අරාබිය මේ වන විටත් ජිබොටි රාජ්‍යයේ හමුදා කඳවුරු ස්ථාපිත කොට ඇත.
    මාලදිවයින ”එක් මාවතක්-එක් තීරයක්” නොහොත් චීන මුහුදු සේද මාවතේ පිහිටි වැදගත් රටකි. චීන ණය යටතේ විශාලන් වරාය ව්‍යාපෘතියක් එහි ක්‍රියාත්මකය
    මොන්ගෝලියාව චීනයට අල්ලපු වැටේ පිහිටි ස්වාභාවික සම්පත් වලින් පොහොසත් රටකි..
    ලංකාවේ බොහෝමයක්ම පාහේ project කරන්නේ චීනය වන බව ඔබ මා හොදින් දනිමු. මෑතකදී දුම්රිය ප්‍රවේශ පත් project එක පවා ලබා දුන්නේ චීනයටයි.. එමෙන්ම දැන් දැන් චීන ව්‍යාපෘති වලින් අපේ මිනිස්සුන් හිතුමතේ ඉවත් කරන, ඒ වගේම බල්ලන්ට වගේ සලකන තැනටම පත් කරගෙන ඇත.. උදාහරණයක් portcity.. අපි යතාර්ථය තේරුම් ගත යුතුයි.. හැමෝම මෙය තේරුම් ගත යුතුයි.. එය තේරුම් නොගත්තොත් ශ්‍රීලංකාව චීන කොලනියක් වනවාට කිසිදු සැකයක් නෑ..

    source fb
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    IMF,US, EU, UN ගැන නොදන්න උන්ට හොදයි ඔය කතා
    යූ ටියුබ් හිගන්නෙක්ගේ බොලද වැඩක් බන්............. දියුණු වෙමින්පවතින රටවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ ආයතන ණය දෙන්නේ සිමා සහිතව... මේඅඩු පොලී ණය ගන්න තියෙන කොන්දේසි ඉෂ්ඨ කරන්න ගියාම ණය ගත්ත වැඩේ කරන්න වෙන්නේ නැ. අනික ලංකාවේ වගේ රටවල් කීපයක් හිතාමතාම අත්හැරල තිබුන මේ ආයතන ණය නොදී.... සිවිල් යුද්දෙට මුවාවෙලා..... 90 දශකයට එනකොට ලංකාව සෑහෙන්න පසුගාමී වෙලා තිබුනෛ් මේ තත්වෙ නිසා.... විශේෂයෙන් බලශක්ති අර්බුදයෙන් සෑහෙන්න බැටකෑවා.... දශක 2-3 කට ඉස්සර සැලසුම් කරපු දේවත් කරගන්න බැරිව හිටියේ.... මේ වෙද්දි තමයි චීනේ ලංකාවට ණයදෙන්න ඉදිරිපත් වුනේ..... කොන්දේසි අවමයි..... පොලී වැඩී...... විකල්පතිබුනේ නැමේ පැත්තට යනව මිසක..... ඔය කියන ආයතන එකක්වත් ලංකාව අසරණ වුනු වෙලාවේ උදව්කරන්න ඉදිරිපත් වුනේ නෑ........