**චිම්පන්සියා-Touching**

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    **චිම්පන්සියා-Touching**



    It's a touching moment as Dr. Goodall receives a hug of thanks from the Chimpanzee "Wounda" who she nursed back to health from near death. "Wounda" is being release back into the wild.

    මේ තුවාල වෙලා හිටපු චිම්පන්සියව Dr. Jane Goodall ඇතුලු පිරිස බේරගෙන සාත්තු කරල කැලේට මුදාහරිනකොට උන ඇස් වලට කදුලු එන දර්ශනයක්.

    බලන්න මුන් කැලේ හිටියට කොච්චර emotional ද, අපි මුන්ගෙන් පැවත එනව කියන එක බොරුවක් නෙමේ නේද? :)