චියරස්!!!!!!!!!! කට්ටියටම...

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    mata bite tika kanda hithenwa ban dakkama..

    aparade bothaleta giya salli habai..
    bonda purudu wenda epa ban..
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    පව් බං උඹ :sorry:
    එදා මං කිව්ව කතාව මතක් කරන්න කැමතියි


    Congratz
    ඔබ බේබද්දේකු වීමේ අවසාන පියවරට පැමින ඇත..

    original.gif


    1. (කලාතුරකින්) මොකක් හරි occasion එකක්දී පමණක් යාලුවෝ එක්ක යන්තම් අනුමත වීම.
    2. (ඉඳහිට) යාලුවෝ ටික එක්ක බෝතලුත් රැගෙන "සෙට් වීම".
    3. (ඕනම වෙලාවක) තමන්ම බෝතල් ගෙදර ගෙනවිත් තනිවම flat වෙන්න අනුමත වී ඔහේ සිටීම..
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    :yes::yes::yes:

    :yes::yes::yes:
    බොන උන් කිය කිය රගන්නේ නෑ, අනික තනියම බොන්නේ personality එකක් නැති උන් සිරාවට.

    මූ තාම මොලේ බාගෙට හැදිච්ච එකෙක් කියල පෙනව මුගේ තෙඩ් වලින්.