චිරං ජය තුක්..

pacchasira

Member
Jun 4, 2010
205
12
0
පිටකොටුවට ආව .. බස් ඔක්කොම යන්නෙ කනපිටට .. :baffled: ඒත් මිනිස්සුන්ගෙ මූනෙ තිබ්බෙ පුදුම සතුටක්.. හැමෝම රජතුමාගෙ ගුණ කතනයන් කරනව .. :rolleyes: සමහරු එතුමාගේ මෑණියන්වත් අනුස්මරනය කරනව..

මමත් ඉතින් උතුර දකුන මාරුවෙලා .. මන්යන් වෙලා .. බස් තුනක විතර කට්ට කාල ඔපිස් ආව .. :rofl:

එන ගමන් මට හිතුන මෙහෙම සාමාන්‍ය මිනිස්සුන්ව අපහසුතාවයට පත්කරල කරන විගඩන් මක්කටෙයි ලියල ... :oo::oo:

thumb.php


ඕන මගුලක් .. රජතුමාට චිරං ජය තු වේවා !
:D