පිටකොටුවට ආව .. බස් ඔක්කොම යන්නෙ කනපිටට ..
ඒත් මිනිස්සුන්ගෙ මූනෙ තිබ්බෙ පුදුම සතුටක්.. හැමෝම රජතුමාගෙ ගුණ කතනයන් කරනව ..
සමහරු එතුමාගේ මෑණියන්වත් අනුස්මරනය කරනව..
මමත් ඉතින් උතුර දකුන මාරුවෙලා .. මන්යන් වෙලා .. බස් තුනක විතර කට්ට කාල ඔපිස් ආව ..
එන ගමන් මට හිතුන මෙහෙම සාමාන්‍ය මිනිස්සුන්ව අපහසුතාවයට පත්කරල කරන විගඩන් මක්කටෙයි ලියල ...

ඕන මගුලක් .. රජතුමාට චිරං ජය තු වේවා !
ඒත් මිනිස්සුන්ගෙ මූනෙ තිබ්බෙ පුදුම සතුටක්.. හැමෝම රජතුමාගෙ ගුණ කතනයන් කරනව ..
සමහරු එතුමාගේ මෑණියන්වත් අනුස්මරනය කරනව..මමත් ඉතින් උතුර දකුන මාරුවෙලා .. මන්යන් වෙලා .. බස් තුනක විතර කට්ට කාල ඔපිස් ආව ..

එන ගමන් මට හිතුන මෙහෙම සාමාන්‍ය මිනිස්සුන්ව අපහසුතාවයට පත්කරල කරන විගඩන් මක්කටෙයි ලියල ...

ඕන මගුලක් .. රජතුමාට චිරං ජය තු වේවා !