fasta baandayaknE oba genath thiyennE මාගාවත් තියන්නේ සැම්සුං ලැප්ටොප්පුවක් ඒකත් i7. 8gb ram 1tb hard තමා ඒත් බ්ලූ රේ නෑ.. සෙක්සි ලැප බං මෙහෙ තිබ්බනම් මාත් ගන්නවා HPලගේ චාටර් ලැප් වගයක් තමා තිබුනේ ඒ නිසා ගත්තෙ නෑ![]()
මම මේකෙ look එකට නෙමේ ගත්තෙ,
මට ඕන Features කරන තියන හින්ද,
මම ගන්න හිටියෙ මේක නෙමේ, Toshiba Qosmio X870-11X එක,ඒත් ඒක Shop එකෙ තිබිල නෑ බං,
ඒ හින්ද මේක ගත්ත 
ela.. ela... congratz....
![]()
phot horakan karala
![]()
FB එකේ දැම්මෙත් මම ම තම මචෝ,,,
ඌ දැකල තියෙන්නෙ මගෙ FB Profile එකම තමා

pattai machan![]()
පට්ට බං..
මැක්සා
ආසාවේ බෑ
චිරි චිරි වැස්ස;12940743 said:Samsung එල බං,,මම මේකෙ look එකට නෙමේ ගත්තෙ,
මට ඕන Features කරන තියන හින්ද,
මම ගන්න හිටියෙ මේක නෙමේ, Toshiba Qosmio X870-11X එක,
ඔව් ඉතින් ලුක් එකනම් මටත් වැඩක් නෑ.. අහපංකෝ මම කරපු හපංකම් ටික මාසයක් ඇතුලත මගේ ලැපට ගෙනාව ගමන් උබුන්ටු දැම්මා දැන් බඩු වැඩ කියන්නකෝ එකසිය ගානට.. ඊට පස්සේ තාම ටිකක් කහනවා වගේ නිසා බැක් ට්රැක් එකත් ඉන්ස්ටෝල් කලා දැන් බූට් ලෝඩර් එක බැක් ට්රැක් වලින් දෙන්නේ.. ඉතින් කොහොමහරි ඕක ඔබ ඔබා ඉන්නකොට වැරදි ෆන්ක්ශන් කී එකක් එබිලා වින් වලට ලෝඩ් වෙනවා වෙනුවට රීස්ටෝ වෙන්න ගත්තා.. මම බය වෙලා එකපාරටම මැශින් එක වැහුවා...
ආයේ ඔන් කරනකොට අර එකකටවත් ලෝඩ් කරන්න බැරි උනා....අනේ ඉතින් අර ඔරිජිනල් තිබුන මොකුත් නෑ දැන් ඩ්රරයිවර්ස් පවා යාලුවෙක්ගේ මැශිමකින් බාගෙන දාලා තමා හදාගත්තේ...
ඊට පස්සේ ස්ක්රීන් එකේ ඉරක් ගියා අරන් මාසයයි.. මම අත්ත තැනට දුන්නාම උන අලුත් ස්ක්රීන් එකක් දාලා දුන්නා.. දැන් ආයෙත් බඩු වැඩ එලටම...

උඔට මාර පොරක්නෙ,,Lap එක ගත්තු ගමන් මස් කරන්න එපා බොල..
මමනම් තව ටික කාලයක් ඇදල තමා මස් කරනවනම් මස් කරන්නෙ,,
මේක මම ගත්තෙ France වලින්නේ,,
ඉතින් ගෙනාව ගමන් Language එක Eng වලට මාරුකරගන්න Win7 Ultimate එක දාන්න සැදී පැහැදීගෙන හිටියෙ,,
මෙන්න බොලේ on කරද්දි අහනව බොට ඕනෙ ඉංගිරීසිද,, ප්රංසද කියල..
![]()
මමත් ඉතින් 330000000 දෙවිදේවතාවන්ට තැන්කූ කරල
බල්ටියක් ගහල
එහෙම ඉංගිරීසි දාගත්ත,
ඒත් කේස් එක මේකට මට හරිහමං Virus Guard එකක් නැති එක,
මං කලින් lap එකට දාගෙන හිටියෙ original kaspersky එකක්,
ඒත් ඉතින් ඒක මේකට දාන්න බැහැනෙ,
ආය එකක් ගන්න වෙනව
![]()