HP NOTEBOOK - 15-AY119TX

Rembrandt

Active member
  • Jan 16, 2018
    422
    78
    28
    01-500x500.jpg

    MODEL NAME
    HP Notebook - 15-ay119tx Z1D58PA
    PROCESSOR
    Type/Series: 7100U
    Speed: 2.4GHz
    Model: Core I3 7100U
    Generation: 7th Generation

    DISPLAY
    Type: HD
    Size: 15.6
    Resolution: HD 1366x768
    MEMORY
    Capacity: 4 GB DDR4-2133 SDRAM (1 x 4 GB)
    DDR: DDR3

    STORAGE
    Capacity: 1TB
    RPM: 5400RPM
    Type: SATA

    GRAPHICS
    Capacity: Dedicated
    Type: AMD Radeon R5 M430 Graphics (2 GB DDR3 dedicated)
    OPERATING SYSTEM
    DOS
    CONNECTIONS AND EXPANSIONS
    1 HDMI
    1 headphone/microphone combo
    2 USB 2.0
    1 USB 3.1
    1 RJ-45
    1 multi-format SD media card reader
    OPTICAL DRIVE
    Yes - SuperMulti DVD burner
    WIRELESS
    Wi-Fi: Yes
    Bluetooth: Yes

    WEB CAMERA
    HP Webcam with integrated digital microphone
    AUDIO
    DTS Studio Sound; Dual speakers
    KEYBOARD, TOUCHPAD AND INDICATORS
    Full-size island-style keyboard with integrated numeric keypad
    Touchpad with multi-touch gesture support
    BATTERY
    65 W AC power adapter/4-cell, 41 Wh Li-ion
    MINIMUM DIMENSIONS (W X D X H)
    38.43 x 25.46 x 2.43 cm

    https://www.mcentre.lk/hp-notebook-15-ay119tx-core-i3-7th-gen-4-gb-ram-1-tb-hdd-2-gb-vga.html

    මේ ලැප් එක හොදද බන් 7 වසරේ පොඩි එකෙක්ට අරන් දෙන්න ඉන්නේ පොඩි පොඩි වැඩ ඉගෙනගන්න
    වර්ඩ්,පොටෝසොප් ,html වගේ , පොඩි එකෙක් ඉන්දා පාවිච්චිය අවුල් වෙයි ටිකක් මේකේ ඩුරබිලිටි එක හොදද ? පොඩි එකෙක්ට මේක ගැලපේද අව්රුදු 5ක් වත් ඇදැන් යන්න
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28

    මේ ලැප භාවිතා කරන එළකිරිවැසියෙක් සිටි නම් උදව්වක් දෙමුකෝ
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    Ow, specs ok student kenekuta
    Price nam tikak vadee vage. Mama lankave market pricenam hariata danne na.
    Habai gulf vala oya specs thiyena lap ekak Windows 10 ekkama oyta aduvata gatha haki.
     
    Last edited:

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    Ow, specs ok student kenekuta
    Price nam tikak vadee vage. Mama lankave market pricenam hariata danne na.
    Habai gulf vala oya specs thiyena lap ekak Windows 10 ekkama oyta aduvata gatha haki.

    රටින් ගෙන්නන්න කව්රුත් නැහැ බන්,
    වොරන්ටි එහෙම ගන්න තැනක් නැති නිසා මෙහෙම බලනවා ,
    ගාන නම් අසික්ලන්තේ tax මාෆියාව :baffled:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මම කියන්නේ අලුතින්ම ලැපක් අරන් දෙන්න එපා කියල
    මොකද අනිවා ඔ්කා කඩාගන්නවා එහෙ මෙහෙ වට්ටගන්නවා.
    7 වසරේ නිසා දැනට ලැපක් පාවිච්චි කරලා අත්දැකිම් ලබාගන්නත් එක්ක පාවිච්චි කරපු ලැපක් අරන් දෙන්න

    අපෙ නෑදැ වෙන අක්කගෙ පුතෙකුට ඔය වගේ ලැප් එකක් අරන් දුන්නා ශිෂ්යත්වෙ පාස් වුනාට අවුරුද්දක් ගියෙ නෑ ලැපේ ගන්න දෙයක් නැහැ :rofl:
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    මම කියන්නේ අලුතින්ම ලැපක් අරන් දෙන්න එපා කියල
    මොකද අනිවා ඔ්කා කඩාගන්නවා එහෙ මෙහෙ වට්ටගන්නවා.
    7 වසරේ නිසා දැනට ලැපක් පාවිච්චි කරලා අත්දැකිම් ලබාගන්නත් එක්ක පාවිච්චි කරපු ලැපක් අරන් දෙන්න

    අපෙ නෑදැ වෙන අක්කගෙ පුතෙකුට ඔය වගේ ලැප් එකක් අරන් දුන්නා ශිෂ්යත්වෙ පාස් වුනාට අවුරුද්දක් ගියෙ නෑ ලැපේ ගන්න දෙයක් නැහැ :rofl:

    උබ කියන කතාව හරි පරණ එකක් ගත්තත් බන් i3 35000-40000ක් වෙයි , පාවිච්චි කරපු ලැපක් ගත්තාම එකේ මොන ලෙඩ තියනවාද මන්දා ටික කලක් යනකොට ඔවා එන්නේ, හදන්න වෙනම ගානක් යනවා ,
    ඊට වඩා කුණු කතා අහන්න ගියාම තමයි එපා වෙන්නේ කට ඇරපු ගමන් කියයි අපේ එකට කැඩිච්ච කබලක් අරන් දුන්න කියලා දන්නවනේ ලංකාවේ තත්වේ
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    මේ ලැප භාවිතා කරන එළකිරිවැසියෙක් සිටි උදව්වක් දෙමුකෝ
     
    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,167
    1,013
    113
    www.youtube.com
    අවුලක් නෑ දැන් තියෙන ඔක්කොම එකයි බං.. ලෙඩ ගොඩවල්.. ඔ්ක උඹට කීයටද හම්බ වෙන්නෙ? වාෙරන්ටි කොහොම ද ?
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    Asus ganin plwn nm. Sapekshawa leda adui bn. Dell wala ehma keybord awul ynwa awurdden wtra. HP samanyayen awulk na. 7 wasare ekek nm oka kadagannwane bn.. Separate VGA ekk nathi ekk aran deepn. nattam Bariwelawath oka game gahanna abbahi unoth ekatath ubatamai baninne..:D :D:D

    70kata wtra gnna plwn bn i3 Onbord ekk.. kadagattath gana adui ne. Khmath lap ekaka durability eka awuruu 3k 4k thma bn podi ekek nisa oka thawath adu wei.. eka nisa onboard graphics thiyna ekk aran depb
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,802
    16,640
    113
    Colombo
    උබ කියන කතාව හරි පරණ එකක් ගත්තත් බන් i3 35000-40000ක් වෙයි , පාවිච්චි කරපු ලැපක් ගත්තාම එකේ මොන ලෙඩ තියනවාද මන්දා ටික කලක් යනකොට ඔවා එන්නේ, හදන්න වෙනම ගානක් යනවා ,
    ඊට වඩා කුණු කතා අහන්න ගියාම තමයි එපා වෙන්නේ කට ඇරපු ගමන් කියයි අපේ එකට කැඩිච්ච කබලක් අරන් දුන්න කියලා දන්නවනේ ලංකාවේ තත්වේ

    ඒ ගැන අපි කතා නොකර ඉමු :P
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    Asus ganin plwn nm. Sapekshawa leda adui bn. Dell wala ehma keybord awul ynwa awurdden wtra. HP samanyayen awulk na. 7 wasare ekek nm oka kadagannwane bn.. Separate VGA ekk nathi ekk aran deepn. nattam Bariwelawath oka game gahanna abbahi unoth ekatath ubatamai baninne..:D :D:D

    70kata wtra gnna plwn bn i3 Onbord ekk.. kadagattath gana adui ne. Khmath lap ekaka durability eka awuruu 3k 4k thma bn podi ekek nisa oka thawath adu wei.. eka nisa onboard graphics thiyna ekk aran depb

    ගේම් ගහන්න නම් දෙන්නේ නැහැ අම්මට තමයි ලැප් එක බාර දෙන්නේ , ලැප ගැන සම්පුර්ණ විස්තරයක් දීලා , ඔෆිස් වල අලුත් සොෆ්ට්වර්යර් ඉන්ස්ටෝල් කරන්න දෙන්නේ නැති සින් එක වගේ මොන හරි ජිල් බැරිස් එකක් අටෝල තමයි දෙන්නේ

    අවශ්‍ය කරන්නේ ග්රෆික් ,වෙබ් ඩිසයිනින් වීඩියෝ එඩිටින් වගේ පොඩි දැනුමක් දැන්ම ඉදන් දෙන්න තව අවරුදු 5 6ක් ගියාම උට තනියම මොනා හරි කරගන්න පුළුවන් වෙයි නේ ,,

    ඉගෙනගැනීමේ පරමාර්ථයෙන් දෙන්නේ හැබයි කොල්ලගේ අතේ වැඩේ තියෙන්නේ මොන කරගනිද දැන් නැහැ ,,,

    ගේම් ගහන්න නම් දෙන්නේ නැහැ , අම්මගේ ඔලුවට හොද විෂ බිජ ටිකක් දාලා එන්නේ ගේම් ගහන්න හැදුවොත් කොසු මිටෙන් ගහන්න තරමට
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    අවුලක් නෑ දැන් තියෙන ඔක්කොම එකයි බං.. ලෙඩ ගොඩවල්.. ඔ්ක උඹට කීයටද හම්බ වෙන්නෙ? වාෙරන්ටි කොහොම ද ?

    72000
    1year

    ඒ ගැන අපි කතා නොකර ඉමු :P
    :rofl::rofl:
    used ekak ganin

    තැන්ස් මචන්
     
    Nov 20, 2012
    1,467
    477
    0
    දැනට සතියකට කලින් asud laptop එකක් ගත්තා..... rs 58,500

    display full hd

    1 tb hdd

    2 usb 3.1 usb

    other same

    මම නම් HP laptop එකක් අරන් දෙන්නේ හතුරෙක්ට විතරයි

    HP LAPTOP මාසයක් පරණ වෙනකොට ගිනි ගහන රත් වෙනවා

    asus මලාට රත් වෙන්නෙ නෑ....

    අරන් දෙනව නං asus එකක් අරන් දීපන්

    :yes::yes:
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    36,450 keyala da thiyenne? :rolleyes:
    preorder
    සොයන්නා;23030169 said:
    දැනට සතියකට කලින් asud laptop එකක් ගත්තා..... rs 58,500

    display full hd

    1 tb hdd

    2 usb 3.1 usb

    other same

    මම නම් HP laptop එකක් අරන් දෙන්නේ හතුරෙක්ට විතරයි

    HP LAPTOP මාසයක් පරණ වෙනකොට ගිනි ගහන රත් වෙනවා

    asus මලාට රත් වෙන්නෙ නෑ....

    අරන් දෙනව නං asus එකක් අරන් දීපන්

    :yes::yes:

    උබ කොහෙන්ද ගත්තේ ? මොඩෙල් එක මොකද්ද ? ඔය ගානට පට්ට ලාබයි නේ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    සොයන්නා;23030169 said:
    දැනට සතියකට කලින් asud laptop එකක් ගත්තා..... rs 58,500

    මම නම් HP laptop එකක් අරන් දෙන්නේ හතුරෙක්ට විතරයි

    HP LAPTOP මාසයක් පරණ වෙනකොට ගිනි ගහන රත් වෙනවා

    asus මලාට රත් වෙන්නෙ නෑ....

    උඛේ ලැප් එකේ processor එකේ heat වල screenshot එකක් දාපන් රත් වෙනවද නැද්ද කියල බලන්න

    http://openhardwaremonitor.org/downloads/

    aid1468593-v4-728px-Monitor-CPU-Temperature-Step-6-Version-3.jpg.webp
     
    Last edited: