චිල්ස්ටෙප් ..සමහර අය නොදන්නවා ඇති මේ මියුසික් ප්‍රභේදය ගැන කලාතුරකින්. මේක මම ආසම සන්ගීත ප්‍රභේද වලින් එකක්..ඉලෙක්ට්‍රොනික් මියුසික් තමා මේකට යොදා ගන්නෙ..
මේ තියෙන්නෙ මන් ආසම එපික් චිල්ස්ටෙප් ට්‍රැක් එකක්.. ලෝ ෆයි ගතියකුත් තියනවා පොඩි.
තව ටිකක්...
මේ තියෙන්නෙ මන් ආසම එපික් චිල්ස්ටෙප් ට්‍රැක් එකක්.. ලෝ ෆයි ගතියකුත් තියනවා පොඩි.
තව ටිකක්...