චීනගෙ ගස් Vs අපේ ගස්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ගස් කපන්නම ඕනෙනං, වෙනම තේක්ක, මහෝගනී වගේ ගස් වගාකරල කපන්න තිබුණ. රට පටවල හොඳ ආදායමකුත් ලබන්න පුලුවන්. දන්න තරමින් භූතානෙ ඒ විදිහට ගස් අපනයනය කරනව.
    අපේ අය ලේසියට වැඩේ දෙන්නෙ රටේ තියෙන රක්ෂිත, වැවු පෝශක ප්‍රදේෂ වගේ තැන් වලටමනෙ.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,320
    7,219
    113
    ගස් කපන්නම ඕනෙනං, වෙනම තේක්ක, මහෝගනී වගේ ගස් වගාකරල කපන්න තිබුණ. රට පටවල හොඳ ආදායමකුත් ලබන්න පුලුවන්. දන්න තරමින් භූතානෙ ඒ විදිහට ගස් අපනයනය කරනව.
    අපේ අය ලේසියට වැඩේ දෙන්නෙ රටේ තියෙන රක්ෂිත, වැවු පෝශක ප්‍රදේෂ වගේ තැන් වලටමනෙ.
    Bhutan is the only country recognised as carbon negative as far as I know
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේ මානසික ලෙඩ්ඩුන්ට ගස් කපන ගේම් එකක් ඩිසයින් කරලා දෙන්න බැරිද virtual ගස් කප කපා ඉන්න.:sorry:

    අපේ වායු දූෂණය හොඳටම වැඩියි. මොන ගුණ කෑම කෑවත් හුස්මගන්නේ ඉන්දියන් උන්ගේ ජරාව. එහෙම තියෙද්දිත් ගස් ටික කපල විකුණන මෝඩ හරක් ටිකක් ඉන්නේ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    පොළී මුදලාලිගෙන් ණයට සල්ලි අරං ඌ පදින ජාතියෙ වාහනයක් ගන්නවා වගේ :lol: