යුකැලිප්ටස් ගස්

ndod1

Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    මට යුකැලිප්ටස් ගස් හිටවන්න පැළ හොයාගන්න ඕන. ඒවා ගන්නෙ කොහෙන්ද?
    පැල තවාන් වලින් ඇහුව ම මොකද්ද පොඩි මල් ගහක් පෙන්නුවා. මට ඕන කරන්නෙ අර උස යන දැවවලට ගන්න ජාතිය.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,434
    4,868
    113
    මේ යාපනේ පදිංචි පිරිසක්.. අද බණ්ඩාරවෙලට ආපු ගමන් සත්බුදු සෑය බලන්න කුඹල්වෙල අසපුවට ඇවිත් ආපහු යද්දි දන්සලට එන්න කීවම එයාල ආව ඇතුලට..කුරක්කන් කැඳ බොන්න බෑ කියපු නිසා අපි ළඟ තියෙන ඩයි දාපු නැති නකල්ස් තේ එක ගැන කීවම එහෙනම් තේ බොමු කීව...සිංහල පුලුවන් දෙන්නෙක්ට විතරයි...අපි තේ හදල දුන්න..එයාල ගොඩක්ම සතුටු වුනා අපේ දන්සලේ ආගන්තුක සත්කාරය ගැන..ඒ වගේම ජීවිතේට බීපු රසම තේ එක මේක කියලත් කීව...ඇත්තටම භාෂාව නොදන්නාකම නිසාම ජාතීන් විදියට අපිට ගොඩක් හොඳම මිනිස්සු මග ඇරිල තියෙනව.🙏🪷🙏

    • Like
    Reactions: cstasy and Ysa Karu

    මේ මොකද්ද හුත්තෝ
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    කොහේ ඉන්දන්නද බන් ? පැලේකට කීයක් දෙන්න පුලුවන්ද ??
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    කොහේ ඉන්දන්නද බන් ? පැලේකට කීයක් දෙන්න පුලුවන්ද ??
    ගම්පහ ඉඩමකට දාන්න.. උබල විකුනන්නෙ කීයටද