චීනගෙ වැඩ (බලන්න වටිනවා)

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අප්පට දක්ෂිණ මෙව්වා එකේ යන්නත් බයයි බං මේවා දැක්කම ලංකාවට අධිවේයි මාර්ගයේ අයිතිය අවු 15කට පස්සේ පැවරෙනවා..ඒ වගේම අ.වු 15න් පස්සේ ආයෙත් ඒක රෙපෙයාර් කරන්න ඕන ලු..ඒක නොකලොත් ඕය ටික මෙහෙත් සිද්ද වෙයි..හදලා තියෙන එකට වඩා දැන් හදන එකේ Fly Over Ways වැඩී...අම්මෝ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Lol, Made in Chaina

    not-made-in-china.jpg
    :lol::lol:

    MADE IN CHINA
    :yes::yes::yes:
    :lol:

    11.gif

    MADE IN CHINA :lol: :P
    4+
    :yes:

    නොරොච්චෝල් වල පේනවනේ..
    හම්බන්තොටටත් ඕකම තමයි වෙන්නෙ

    +4 :)
    :yes::yes::yes:
    මටත් එහෙම හිතෙනවා..

    MADE IN CHINA :lol:
    :yes:

    cha China
    :lol:

    chines phn wage thmaia
    සමහර ෆෝන් නම් හොදා.. :D

    :D

    haka haka :D:D
    11.gif

    balan giyama munta hadanna amaruma palam wage...
    :lol::lol::lol:

    :dull::dull::dull:

    chinese badu baala naha machan, unta dena budget ekata hadana ekai abala wenne.... 1000 rupees watina wadeta 10 rupees dunnam ung bala badu thama hadala denney, ithruru 990 inthin ape pocket ekene.... now look at iphone,lenovo or all other chinese made equipment...they have qulaity bcos the budget is more...
    හ්ම්.. ඒක ඇත්ත මචං.. :yes:

    MADE IN CHINA
    :yes::yes:

    hikZ
    highway 1kth kadan watune :P
    :lol::lol:

    මේවා දැක්කහම අපිට ලංකාවේ පාරවලත් යන්න බයයි බයයි වගේ
    ඔව් සුවර් නෑ.. පරිස්සමින් පලයන්.. :yes:

    උබල චීනෙට බයින්ඩ එපා හරිද :frown::lol:
    :lol:
    දන්න කියන කවුරු හරි ඉන්නවද..?

    oya godak siddi Earthquake nattm flood awasthawala wechha ewa ....Chaina is the best !..
    අනේ මන්දා කොල්ලො.. සයිට් එකක තිබිලා දැම්මෙ..

    අප්පට දක්ෂිණ මෙව්වා එකේ යන්නත් බයයි බං මේවා දැක්කම ලංකාවට අධිවේයි මාර්ගයේ අයිතිය අවු 15කට පස්සේ පැවරෙනවා..ඒ වගේම අ.වු 15න් පස්සේ ආයෙත් ඒක රෙපෙයාර් කරන්න ඕන ලු..ඒක නොකලොත් ඕය ටික මෙහෙත් සිද්ද වෙයි..හදලා තියෙන එකට වඩා දැන් හදන එකේ Fly Over Ways වැඩී...අම්මෝ...
    දක්ෂිණ මෙව්වා එකේ වැඩිය යැවෙන්නෙ නෑ.. ඒක නිසා අවුලක් නෑ.. :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    indiyan karayange wada mekatath wada anthai. :yes:
    :yes::yes::yes::yes:

    :no:iphone made in china
    :D:D

    ade lankwe ewa den hadana tharamak hadanne mun ne ..lankawa gila bahida...
    :confused::confused::confused:
    ඔව්.. අනාගතයෙදි ආශ්චර්යය බලාගන්න පුළුවන්.. :yes:

    ow me ape gedarata pena durin wage thiyenne
    apith den ehe nethi nisa awulak ne
    බොලා දැන් එතකොට කොහෙද ඉන්නෙ.. :dull:

    චයිනා ඉන්න එවුන් කල්පනාවේන්
    :yes::yes:

    :D:D:D
    11.gif

     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    චීනගෙ වෑඩ අවුල් නෑ බන්ග් අමෙරිකාවෙ ලොකු පාරවල් හිටන් හදන්නෙ චීන්නු, මේක බුමි කම්පාවකින් වුන දෙයක් වෙන්න ඈති අපේ එවුන්ට මෙහෙම දෙයක් කරන්න කියා හිතන්නවත් බෑනෙ. අමතක කරන්න්න එපා අපිට යුඩ්දය දිනන්න චිනය කරපු උඩව්, උන්ගෙ ආයුද නෑත්තම් අපි කොරඉ කටින්..
    chine-i-love-china_12083429801.jpg
     

    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    සුද්දා කිව්වේ Quality First කියලා
    චීනා කියන්නේ Quantity First කියලා

    ඒක තමයි වෙනස ඕං

    (අපේ උන් නම් කියන්නේ කොමිස්
    First කියලා......):rolleyes::rolleyes::rolleyes:
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    567
    113
    43
    උන්ගේ රටේ ඒවත් එහෙම නම් අපේ බලාගාරේ ගැන ඉතින් කවර කතාද?