අප්පට දක්ෂිණ මෙව්වා එකේ යන්නත් බයයි බං මේවා දැක්කම ලංකාවට අධිවේයි මාර්ගයේ අයිතිය අවු 15කට පස්සේ පැවරෙනවා..ඒ වගේම අ.වු 15න් පස්සේ ආයෙත් ඒක රෙපෙයාර් කරන්න ඕන ලු..ඒක නොකලොත් ඕය ටික මෙහෙත් සිද්ද වෙයි..හදලා තියෙන එකට වඩා දැන් හදන එකේ Fly Over Ways වැඩී...අම්මෝ...







පරිස්සමින් පල..
iphone made in china
