චීනයට අපි අහු වුණේ කොහොමද ? පැහැදිලි කිරීමක්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    රාජපස්සට තමා පැහැදිලි කිරිම පෙන්නන්න ඔන ජනතාවට නෙවේ.🙁 අනික දැන් අහුවෙලා ඉවරයි ගැලවෙන්නෙ බෑ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    JVP පච මේකේ දාන්න ඵපා කියල කොච්චර කියනවද..අයින් කරපු ඵක ඉතා හොඳයි..
    ඒ කියන්නෙ උඹ පොන්නයෙක් වගේ අඩාගෙන ගිහින් ඇඩ්මින්ට කියල ඇඩ්මින් ඒක අයින් කරලා?
     
    • Like
    Reactions: Mr Robot

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බයි ද ටොයිද ජේවීපීද අදාල නෑ..රට හූරගෙන කන...රට ගැන හිතන් නැතුව තමන්ගෙ බඩ ගැන විතරක් හිතන ඔය නාකි ටික ඔක්කොම එකයි..ගොඩක් එඋන් වල පයයි ගොඩ පයයි ඉන්නේ..උන්ට මොකටද බන් රටක්...අනික චීනද ඉන්දියන් කාරයද ඇමරිකන් කාරයාද කියන එක අදාල නෑ..උන් බලන්නේ උන්ගෙ වාසිය...රටක් විදියට අපි දැනගන්න ඕනෙ රට දියුනු කරගන්න...අපි රජය දැනගන්න ඕනෙ..හැම ආන්ඩුවක්ම කරන්නේ පරන එඋන්ගෙ වැරදි කියන එක විතරයි..ඉස්සරහට මේකෙන් ගොඩ එන විදියක් එකෙක්වත් කියන් නෑ..කියුවත් කරන්නෙත් නෑ...නොකරන්න හේතුවක් තියනව...උන්ට මේ රට මේ විදියට තිබ්බොත් විතරයි ඔහොම නටන්න පුලුවන්..වහල්ලු හැමදාම වහල්ලු විදියට තියාගෙන ඉන්න තරමට උන්ට වාසියි....රට හදන්න ඕනෙ නම් වහල් කම අත ඇරපල්ලා.....

    ඒකම තමයි මේ මම කියන්නේ ....... අපි උනත් ණයක් දෙන්නේ පොලියක් බලාපොරොත්තුවෙන්......කව්රැත් අපේ රට ගැන නොහිතන වෙලාවේ රිස්ක් එකක් අරන් චීනා ණය දුන්නා......... අපි දැනගන්න ඕන ඒකෙන් උපරිමය කරගන්න..... ඒ ගැන යි අපි හි.න්න ඕන......
     
    • Like
    Reactions: N A K A M U R A

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,114
    2,205
    113
    oya tiyenne doben yannama deela.. mata nm hituna china kaali sinhalen tik tok daaddi mokak hari geme ekak tama kiyala
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඒ කියන්නෙ උඹ පොන්නයෙක් වගේ අඩාගෙන ගිහින් ඇඩ්මින්ට කියල ඇඩ්මින් ඒක අයින් කරලා?
    යකෝ මේක හරි කෙලියක්නේ..දෙයක් කියන්න බෑ ඒකට මම පලි..පිස්සුද හැටිද උඹෙ?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    යකෝ මේක හරි කෙලියක්නේ..දෙයක් කියන්න බෑ ඒකට මම පලි..පිස්සුද හැටිද උඹෙ?
    උඹලගෙ හැටි දන්න නිසා තමයි ඇහුවෙ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    oya tiyenne doben yannama deela.. mata nm hituna china kaali sinhalen tik tok daaddi mokak hari geme ekak tama kiyala
    චීන කෑලි වලට සිංහලු වගේ වඳුරෝ සෙට් වෙන්නෙ නෑ බං..උන් කැමති නෑ මයිල් තියෙන පිරිමින්ට..බයයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    ඇස් දෙකෙන්ම බලා ගන්න🤣
    FB-IMG-1588671648038.jpg
     
    • Haha
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    ඇස් දෙකෙන්ම බලා ගන්න🤣
    FB-IMG-1588671648038.jpg
    Thread Closed

    ඒකම තමයි මේ මම කියන්නේ ....... අපි උනත් ණයක් දෙන්නේ පොලියක් බලාපොරොත්තුවෙන්......කව්රැත් අපේ රට ගැන නොහිතන වෙලාවේ රිස්ක් එකක් අරන් චීනා ණය දුන්නා......... අපි දැනගන්න ඕන ඒකෙන් උපරිමය කරගන්න..... ඒ ගැන යි අපි හි.න්න ඕන......
    උපරිමය ගහලා, ඉතුරු වුණොත් වැඩක් කරනවා. සිංහලු එදා ඉඳලා කෙළව ගත්තෙ, තමන්ගෙ එවුන්ම බෙදිලා පාවලා දීලානෙ. ඒක මේ ජාන වලින්ම එන කේස් එකක්. ඔය පොයින්ට් එකෙන් තමයි වෙන උන් ලංකාව අල්ලන්නෙ සහ සිංහලුන්ට ගහන්නෙ. මේ මෝඩ හැත්තට ඕක තේරෙන්නෙ නැහැ. ටොයියො බයියො ජෙප්පො ගගා වැලලෙන්න හදනවා. අන්තිමට රටට කෙළ වෙනවා. ඕක නෙමෙයිද වුණේ මෙච්චර කාලයක්. හරි නායකයෙක් නැහැ. ඇයි ඉගෙන ගත්ත මිනිහෙක් කවදාවත් ලංකාවෙ ඉන්නෙ නැහැනෙ. පට්ට හොරු කොමිස්කාරයො මිනීමරුවො කසිප්පුකාරයො තමයි රට පාලනය කරන්නෙ. නීතිය උන්ට ඕනි විධායට නමට විතරයි. මේක කවදාවත් හැදෙන්නෙත් නැහැ, හදන්නත් බැරි ඕක නිසයි. නිකන් කාලෙ නාස්ති නොකර වැඩක් බලා ගනිල්ලා.
    ------ Post added on Apr 25, 2021 at 10:51 AM
     
    • Like
    Reactions: jayanathek