ඉරවල් 7ක් පායනවා කියලා තියෙන්නෙ බුද්ධාගමේ නේද? Science prediction එකක් නෙමෙයිනේ?![]()
mama eka thanaka kiyewwa oya irawal 7k kiyanne kawda hari nuclear war ekak wela eken temperature eka ehma wadi wela minissu marena eka symbolise karana kathawak kiyala. irawal 7k kiyanne pattama amarui ne, anna e scene eka angawanna e upamawa wage eka budupiyanange deshanawen gamya wenne kiyalaඉරවල් 7ක් කියන්නෙ කුකුලෝ ඉරවල් 7ක් නෙවෙයි. එක්කො පෘතුවි උශ්නත්වය ඉහල යන එකට නැත්තන් සූර්යා ලොකු වෙලා උශ්නත්වෙ වැඩි වෙන එක.
ඉරවල් හතක් පායනවා කියන එකෙන් ඇත්තටම අදහස් වෙන්නෙ තව අවුරුදු බිලියන ගාණක් ගියාට පස්සෙ සූර්යයා "red giant" කෙනෙක් වෙන එක.ලෝක විනාසේ වෙනකොට ඉරවල් හතක් පායනවා කියනවනේ.![]()
Sorry, this post has been removed by the moderators of r/NatureIsFuckingLit.
Ira 7 kata kedenawa ira loku wela , ulak patha irata athul වෙලාඉරවල් හතක් පායනවා කියන එකෙන් ඇත්තටම අදහස් වෙන්නෙ තව අවුරුදු බිලියන ගාණක් ගියාට පස්සෙ සූර්යයා "red giant" කෙනෙක් වෙන එක.