චීනයට තවත් දැවන්ත ජයග්‍රහනයක්..!

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    පට්ට සුද්දට කාල ඉන්න බැරුව අැති..😍
    සුද්දයි රුසියන්කාරයි අබ්යවකාශ නැවතුම්පොළ හැදුවහම කාලා ඉන්න බැරුව චිනත් එකක් හැදුවා වෙන්න බැරිද මහත්තයෝ??
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    ඉතිං දැන් උඹ ඒක නවත්තන්නද කොටියෝ?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සුද්දයි රුසියන්කාරයි අබ්යවකාශ නැවතුම්පොළ හැදුවහම කාලා ඉන්න බැරුව චිනත් එකක් හැදුවා වෙන්න බැරිද මහත්තයෝ??
    ලෝන් ඔෆ් හරහා හයේ පහරක්. නකමුරාගේ පස්ස පැත්තේ වැඩෙයි වගේ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලෝන් ඔෆ් හරහා හයේ පහරක්. නකමුරාගේ පස්ස පැත්තේ වැඩෙයි වගේ

    ඊළම ගන්න බැරි වුන කොටියෙක්ට හුරේ දානවා කළු සිංහලයෙක් පව් ඉතිං.ලොල්..බැටරි පොඩ්‍ඩ කියන්නෙ කවුද කියල මේකේ දන්න උන්නම් දන්නවා..ලොල්
     
    • Haha
    Reactions: weer 11 and 2osama

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඊළම ගන්න බැරි වුන කොටියෙක්ට හුරේ දානවා කළු සිංහලයෙක් පව් ඉතිං.ලොල්..බැටරි පොඩ්‍ඩ කියන්නෙ කවුද කියල මේකේ දන්න උන්නම් දන්නවා..ලොල්
    හරි බන් උ කොටියෙක් හරි වලහෙක් හරි කමක් නැ. උබ අහපු දේට නෙමේ නේ උත්තරේ දෙන්නේ. මුලින් එක කරපන්. ඊට පස්සේ කොටියා ගැන බලාගමු
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හරි බන් උ කොටියෙක් හරි වලහෙක් හරි කමක් නැ. උබ අහපු දේට නෙමේ නේ උත්තරේ දෙන්නේ. මුලින් එක කරපන්. ඊට පස්සේ කොටියා ගැන බලාගමු
    දැන් උෟ ඕක අැහුව මම උත්තරේ කිව්ව කියල චීනය වැටෙනවද?ලොල් තමා..උඹලගෙ යකෝ තියෙන්නෙ කටයි ෆුකයි විතරයි..උඹල අනුන්ගෙ රටවල් වල අඩු පාඩු හොයනව උඹල මොනවද උඹලගෙ රටට කරල තියෙන්නෙ ඵන ඵන අාණ්ඩුවට බැන බැන ඉන්නව අැර?
     
    • Haha
    Reactions: weer 11 and 2osama

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දැන් උෟ ඕක අැහුව මම උත්තරේ කිව්ව කියල චීනය වැටෙනවද?ලොල් තමා..උඹලගෙ යකෝ තියෙන්නෙ කටයි ෆුකයි විතරයි..උඹල අනුන්ගෙ රටවල් වල අඩු පාඩු හොයනව උඹල මොනවද උඹලගෙ රටට කරල තියෙන්නෙ ඵන ඵන අාණ්ඩුවට බැන බැන ඉන්නව අැර?
    හොදටම කරලා තියෙන්නේ ඔයාලගේ සර් තමයි.. අපි නැහැ කිව්වේ නැහැනේ..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හොදටම කරලා තියෙන්නේ ඔයාලගේ සර් තමයි.. අපි නැහැ කිව්වේ නැහැනේ..
    මට කියපංකො කාෙටියො හැංගිල හිටපු උඹ ඵක පාරටම ඵළකිරියට අැවිත් මේකේ චීන විරෝධයක් අැති කරන්න ට්‍රයි කරන්නෙ මොකද කියලා..
     
    • Like
    Reactions: weer 11

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් උෟ ඕක අැහුව මම උත්තරේ කිව්ව කියල චීනය වැටෙනවද?ලොල් තමා..උඹලගෙ යකෝ තියෙන්නෙ කටයි ෆුකයි විතරයි..උඹල අනුන්ගෙ රටවල් වල අඩු පාඩු හොයනව උඹල මොනවද උඹලගෙ රටට කරල තියෙන්නෙ ඵන ඵන අාණ්ඩුවට බැන බැන ඉන්නව අැර?
    උඹ මොනවද කරල තියෙන්නෙ?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් උෟ ඕක අැහුව මම උත්තරේ කිව්ව කියල චීනය වැටෙනවද?ලොල් තමා..උඹලගෙ යකෝ තියෙන්නෙ කටයි ෆුකයි විතරයි..උඹල අනුන්ගෙ රටවල් වල අඩු පාඩු හොයනව උඹල මොනවද උඹලගෙ රටට කරල තියෙන්නෙ ඵන ඵන අාණ්ඩුවට බැන බැන ඉන්නව අැර?
    විදේශ විනිමය සැහෙන්න ගෙනත් දීලා තියනවා. තොපිට ලොක්කන්ගෙන් හම්බෙන්නේ ඒවා තමා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹට මොකටද ඒවා..මම උඹල වගේ මේකෙ ඵන ඵන අාණ්ඩුවට බැණ බැණ ඉන්නෙ නැහැනේ..
    එතකොට මෛත්‍රි රනිල් ඉන්න කාලෙත් ඒ ආන්ඩුවට පුක දුන්නද?