QR OTP ආපු නැති තවත් අය සිටීද?

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,457
    113
    ඊයේ උදේ අවුලක් තිබ්බා. දවල් වෙනකොට හරි ගියා
    අද නං කිසි අවුලක් නැහැ.

    2022 එකම තමයි
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,542
    16,387
    113
    Man langa wena kenekge QR code thibunoth legit ekak, mata ekata ena fuel quota ekath use karanna puluwan da mage vehicle ekata ?
     
    PolHora

    Well-known member
  • Apr 18, 2025
    656
    489
    63
    Man langa wena kenekge QR code thibunoth legit ekak, mata ekata ena fuel quota ekath use karanna puluwan da mage vehicle ekata ?
    danta nam number plate eka balanne nah but oblivious case nam they might deny like lorry catogory putting petrol to a car
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,542
    16,387
    113
    danta nam number plate eka balanne nah but oblivious case nam they might deny like lorry catogory putting petrol to a car
    Sedan to sedan awulak nathi wei neh bn ?
    Mage ekata amatharawa wena kenekge car ekakata apu 16 liters and bike ekaka 5 liters thiyenawa QR.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,128
    13,443
    113
    ඊයේ උදේ අවුලක් තිබ්බා. දවල් වෙනකොට හරි ගියා
    අද නං කිසි අවුලක් නැහැ.

    2022 එකම තමයි
    මේකෙන් කංචන ගෙ සාක්කුවට යනවා කියපු රුපියල් 160 ඊයෙ ඉඳල ආයෙ යනවලුද? හැම ශෙඩ් එකකින්ම සල්ලි දානවාද නැත්නම් චෙක් එකක් ලියනවාද දන්නෑ නේද? සැහ් හෝද ගන්නම බැරි ප්‍රශ්න මේව ඉතින්
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,457
    113
    මේකෙන් කංචන ගෙ සාක්කුවට යනවා කියපු රුපියල් 160 ඊයෙ ඉඳල ආයෙ යනවලුද? හැම ශෙඩ් එකකින්ම සල්ලි දානවාද නැත්නම් චෙක් එකක් ලියනවාද දන්නෑ නේද? සැහ් හෝද ගන්නම බැරි ප්‍රශ්න මේව ඉතින්
    ලෙබ්බේ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,457
    113
    පරණ QR එක මට පාවිච්චි කරන්න බැරිවෙයිද ?
    මාත් එක තමයි පාවිච්චි කරන්නේ.

    පරණ වාහනෙම තියෙන්න ඕනි හැබැයි.