චීනයට ලොකු කෑමක් කන්න වෙනවා

doboman

Active member
  • Sep 23, 2007
    133
    181
    43
    ලෝක ආර්ථිකයෙන් 60%ක් විතර තියෙන්නේ ඇමරිකාව ,යුරෝපය ,ජපානය,ඉන්දියාව වගේ රටවල් වලට.මේ අය දැන් චීනය එක්ක දැඩි කෝපයකින් ඉන්නේ.ඒක නිසා චීන ආර්ථිකයට ප්‍රබල ප්‍රහාරයක් මේ රටවලින් එල්ල වෙනවා.
     

    doboman

    Active member
  • Sep 23, 2007
    133
    181
    43
    අනිව චීන යෙන් එක බලන් ඉද්දි කඩන් වැටෙනව
    ආතල් එක චීනාත් එක්ක ඉන්න එවුන්ටත් එක්කම කන්න හම්බ උනොත්.
     

    doboman

    Active member
  • Sep 23, 2007
    133
    181
    43
    මේක චීනයේ වැරද්දක් නෙවෙයි.චීනය කොරොනා වසංගතය එනකොට රටවල් චීනයට එයාපෝට් වහලා දැම්මනම් මේක පාලනයක් කරන්න තිබුනා.චීනය බලෙන් එව්ව එකක් නෙවෙයි.ඕන තරම් වෙලාව තිබුනා එයාපෝට් චීනයට වහන්න.අනිත් එක මෝඩ බටහිර රටවල් චීනය දෙන දත්ත විශ්වාස කරපු එක.මේ ඔක්කොම ඉන්වෙස්ට්මන්ට් නිසා වුන දේවල්.චීනය කරන නිෂ්පාදන තොගය වෙන රටවලට කරන්න බෑ.