ලෝක ආර්ථිකයෙන් 60%ක් විතර තියෙන්නේ ඇමරිකාව ,යුරෝපය ,ජපානය,ඉන්දියාව වගේ රටවල් වලට.මේ අය දැන් චීනය එක්ක දැඩි කෝපයකින් ඉන්නේ.ඒක නිසා චීන ආර්ථිකයට ප්රබල ප්රහාරයක් මේ රටවලින් එල්ල වෙනවා.
Yako Communist ratak neda
Pons.lajja nadda
ආතල් එක චීනාත් එක්ක ඉන්න එවුන්ටත් එක්කම කන්න හම්බ උනොත්.අනිව චීන යෙන් එක බලන් ඉද්දි කඩන් වැටෙනව
අැත්තට..පැහැදිලි කරපංකො.චීන ආර්ථිකය කියන්නෙ මායාවක් !
Chinese ghost towns ගැන stock and yuan manipulation ගැන ටිකක් හොයන්න !අැත්තට..පැහැදිලි කරපංකො.
විනේ තියෙන්නේ මුදල් ඒකකය යෙන් කියලා කියපු ගොනා නේද මේ![]()

Chink currency = Yuanඅනිව චීන යෙන් එක බලන් ඉද්දි කඩන් වැටෙනව
