චීනයට විරුද්ධව කටයුතු කිරීමට ජී – 7 නායකයින් සන්ධානගත වෙයි

Hyperx99

Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    ඔවුන් කොහොමත් වෙන එකෙකුට එන්න දෙන්නෑ. රුසියාවත් හැලුව නේද ඔකෙන්. චීන්නුත් හොද ජාතියක් නෙමේ. ඔතනවෙන්නේ තමන්ගේ ගානට එකෙක් එන්න හදන කොට කපන එක.
    russia kawadada yako NATO eke hitiye :lol:
     
    • Dislike
    Reactions: laka007

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    ඇයි නායකයෝ 7ක් ඉන්න ඕනේ photo එකේ 9ක් ඉන්නේ :eek:
    y8btilm.jpg
     
    • Like
    Reactions: WizGizmo

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    nope. Ukrainians are not Russians
    Kalin oya ratawal wala Russian minissu ona taram idiya.Soviet union eka bida watunata passeth e minissu prashnayak natuwa idiya.bathahira gati nayakeyek pathwenrwa passe Ukraine.passe e minissunta prashna enewa Ukrainian government eken.ක්‍රිමියාවේ godak minissu russian language eka katha karana රුසියාව තමන්ගේ ‍රට කියලා හිතන් ඉන්න අය ඉන්නේ.රුසියාවෙන් ගේමක් දෙනවා.ඒ කෑල්ල ඇද ගන්න.රුසියානු බුද්ධි අංශ සිවිලි යුද්ධයක් ඇති කරනවා ක්‍රිමියාවේ.පස්සේ අල්ල ගත්තා ක්‍රිමියාව.

    කවද්ද යකෝ රුසියාව NATO එකේ හිටියේ?
    අම්බෝ මන් ඒක දැන් දැක්කේ🤣
    ------ Post added on Jun 14, 2021 at 4:46 PM
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    චීනෙ නම් මහ එපාම කරපු රටක්. ඒ පකයල නැට්නම් අද මෙහෙම ලොක්ඩවුන් වෙලා කන්න නැතුව ඉන්නේ නෑ කවුරුත්. තමන්ට පුලුවන් විදියට ජීවිතය ගැටගහන්නව දුප්ප්ත්ම එකා උනත් මෙච්චර අසරන වේන්නේ නෑ. මේ කොරොන උට්ට හින්ද ඔක්කොම එපා වෙලා තියෙන්නෙ
     
    • Like
    Reactions: Master malli

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Corona virus eka unge elak nam ubala kiyanne eith aulak ne kiyalada.
    Mata nam hofdata sure unge gemak kiyala. Unta ida dunnoth G7 wage neme itng ballo wage marina yanna wenne.

    I noticed most of Rajapaksha bayyo like china. Moda hark😂 china kiyane lokema cancer ekak
    ------ Post added on Jun 14, 2021 at 5:08 PM