මිනිස්සු උනත් එහෙමනෙ බ්‍රදර්. මොකක්හරි සිස්ටම් එකක් තියෙන තැනකින් හොර පාරෙන් හරි ඇඳුනුම් කමට හරි තමන්ගෙ වැඩේ කරගන්න බලන්නෙ. ඒකරල මහලොකු වැඩක් කරා වගේ කියවනවා. උඩ පුටුවල ඉන්න උන් විතරක් නෙවෙයි පහලට එනකම්ම පුලුපුලුවන් විදියට තමන්ට කරගන්ඩ හැදිලා ඉන්නෙ. අපි උනත් බලන්නෙ අපේ වැඩේ කරගන්නෙ. ඉතින් හදන්ඩ බෑ.හදයි පම්කක්... IMF ණය හම්බවුණ ගමන් මේක සුරපුරයක් වෙයි කියලා හිතාගෙන ඉන්න මීහරක් කවදා තේරුම්ගනීද ඇත්ත. මේක ලංකාව. ලෝකෙ තියෙන දූෂිතම පාලනයක් තියෙන රටවල් වලින් උඩින්ම ඉන්න රටක්. පට්ට හොරු ටික බැරි වුණ ඇරියස් එකත් කවර් කරගෙන, ආපහු හොර ජාවරම් ටික ජයටම පටන් අරගෙන, සල්ලි ටික පිල්ලි ගහන්න පටන් ගත්ත ගමන් සංවර්ධනයයි ඔය කයිවාරුයි කනපිට තමයි. දවල් හීනයක් තමයි ලංකාව දියුණු කරනව කියන්නෙ මේ පට්ටට හොරු ටිකත් එක්ක.![]()
විමල් බුදිද අයිසේ @N A K A M U R A @2osama @JBLs @weer 11 @erozanඕව ඔක්කොම උනේ CIA එකේ සෙට් එකක් ප්ලේන් දෙකකින් බැස්සට පස්සේ. ට්‍රින්කෝ දෙන්නලු යන්නේ. මන් නම් කියන්නේ එක හොදයි ණය වෙනවට වඩා. චිනෙ ඉන්න නිසා බය වෙන්න ඕනත් නෑ
මම බලලා තියෙනවා කොරියන් ෆිල්ම් එකක්. 1980 ගණන් වලද කොහෙද දකුණු කොරියාවේ ආර්ථික අවපාතේ ආපු වෙලාවේ IMF එකත් එක්ක වෙච්ච ගණුදෙනු ගෑන. ඒ කාලේ IMF තීරණ ක්‍රියාත්මක කලහම හුගක් පොඩි බිස්නස් කාරයෝ සියදිවි නසා ගත්තාලු.. ගොඩ යන්න බෑරිව ණය ගොඩ ගෑහිලා බිස්නස් වෑටිලා. හෑබෑයි රට ගොඩ ගියාIMF / ලොක බැන්කුව සහ ජාත්‍යන්තර බැන්කු ගැන තෙරුම් ගන්න මෙන්න මෙ ටිවිසිරිස් එක බලපල්ලා!
https://www.imdb.com/title/tt7939218/
ඩෙවිස්ල් එකෙ තියෙන්නෙ බැන්කින් / ට්‍රෙඩින්ග් ලොකෙ ගැන..එකෙ තියෙන එවා ගැන ඇහුවාම පිස්සු හැදෙනවා, එ වගෙම මාත් ට්‍රෙඩින්ග් ගැන පොඩ්ඩක් බල බල ඉන්නෙ, ලොකෙ හැබැවටම පාලනය කරන්නෙ බැන්කුමම බලලා තියෙනවා කොරියන් ෆිල්ම් එකක්. 1980 ගණන් වලද කොහෙද දකුණු කොරියාවේ ආර්ථික අවපාතේ ආපු වෙලාවේ IMF එකත් එක්ක වෙච්ච ගණුදෙනු ගෑන. ඒ කාලේ IMF තීරණ ක්‍රියාත්මක කලහම හුගක් පොඩි බිස්නස් කාරයෝ සියදිවි නසා ගත්තාලු.. ගොඩ යන්න බෑරිව ණය ගොඩ ගෑහිලා බිස්නස් වෑටිලා. හෑබෑයි රට ගොඩ ගියා
1997 Korean financial crisis
Default (2018 film)
mokawath one neඅන්න හුත්තො චීනයත් ලංකාවෙ ණය වැඩි ප්‍රමාණයක් (technically 82.4% ක්) ප්‍රතිව්‍යුහගත කරන්න principal agreement එකකට අැවිත්. හරිම සරලව කියනවා නම් IMF එක උන් නැතිවත් හම්බෙනවා කියල දැන ගත්ත ගමන් රීගත්තා කියල උන්ට තේරුණා. දැන් ඉතින් Shape වෙන්න හදනවා.
කොහොම වුණත් මේකෙ අර්ථය ලංකාවෙ debt obligation සෑහෙන ප්‍රමාණයක් අඩුම වශයෙන් 2025 ටත්, සමහර එ‍්වා 2030 විතර දක්වාත් කල් යනවා. ටික කාලෙකට ණය වාරික මොනවත්ම වගේ නොගෙවා රටේ අාර්ථිකය හදාගන්න ලැබෙන සුපිරි චාන්ස් එකක් මේක. දැනටත් ක්‍රියාත්මක රාජ්‍ය අාදායම වැඩි කිරීම, අනවශ්‍ය වියදම් කපා හැරීම වගේම ඉස්සරහට එන්න තියෙන social safety net එකත් එක්ක මේක ටික ටික අායෙමත් ඉන්න හිතෙන රටක් වෙයි.
ඩොලර් එකත් අන්න 365-370 අතර තිබුණ එක එකපාරටම 350 ට බැහැලා.ඉස්සරහට තව බහින්න ඉඩක් තියෙනවා. හිමීට මම කියපු 280 ට අැවිත් settle වෙයි. මොකද කලිනුත් කිව්වා වගේ එ‍් තමයි හරි අගය. රටේ සංචිත නැති නිසා තියෙන over inflated rate එකක් මේ යන්නෙ.
IMF first tranche එකෙන් වැඩිම ප්‍රමාණයක් කෙළින්ම දාන්න ඉන්නෙ අත්‍යාවශ්‍ය බෙහෙත් සේරම long term contract විදියට ගෙන්වන්න. එතකොට දැන් තියෙන බෙහෙත් හිඟයත් ඉස්සරහට හරි අතට හැරෙයි.
ඉස්සරහා අවුරුදු ටිකේ එක එක වල් බල්ලොන්ට නැමෙන්නෙ නැතිව රටට වටින අාර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අනිවාර්යයෙන්ම කරන්න ඕන. දැන් නැගලාම යන Tourism තවත් දියුණු කරලා, හැමෝම සෙට් වෙන IT sector එක තවත් පුළුල් කරලා ඔය දෙකටම සෑහෙන FDI ප්‍රමාණයක් ගන්න පුළුවන්. හරියට කරනවා නම් එ‍් දෙකම අැති රට හරි තැනට ගන්න.
ප්‍රධානම දේ එක එක වේසිගෙ පුත්තු මොනවා කිව්වත් අනිවාර්යයෙන්ම රටේ ප්‍රධාන බලාගාර දෙකක් තුනක් අනිවා හදන්නම ඕන ඉදිරි කාලෙදි. දැනට Demand එක අඩු වෙලා තිබුණට ඉස්සරහට අනිවා වැඩි වෙන්න පුළුවන්. එ‍්කට සූදානම් වුණේ නැත්තම් අායෙත් පහුගිය කාලෙ වගේ ලෙව කකා ඉන්නයි වෙන්නෙ.
ඕවාට අකුල් හෙලන කාලකන්නින්ට ගාණට සබුක්කම දීලා ඉස්සරහට යන්න පුළුවන් නම් මේ රට ගොඩ ගන්න බැරි නෑ.![]()
අන්න හුත්තො චීනයත් ලංකාවෙ ණය වැඩි ප්‍රමාණයක් (technically 82.4% ක්) ප්‍රතිව්‍යුහගත කරන්න principal agreement එකකට අැවිත්. හරිම සරලව කියනවා නම් IMF එක උන් නැතිවත් හම්බෙනවා කියල දැන ගත්ත ගමන් රීගත්තා කියල උන්ට තේරුණා. දැන් ඉතින් Shape වෙන්න හදනවා.