චීනයි අපියි

laka007

Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    චීන බඩු ලාබයී කචල්.
    ඒත් මෙතන ගල් අගුරු බලාගාරයකුයී, ඩීසල් බලාගාරයකුයී සන්සන්දනය කරන එක තනිකරම මෝඩ වෑඩක්.
    බයියො- මුන් හරියට නඩත්තු කරන්නෑ.
    ටොයියො- කොමිස් ගහල රාජපක්ෂලා හදපුවා
    ජෙප්පො- මුන් දෙගොල්ලන්ව රවට්ටනවා මේවගේ පොස්ට් හදලා
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මේවට වගකියන්න ඔනේ චීනා නෙමේ.ඔවා හරියට බලාගන්නේ නැති ගූ.එන්.පී ආණ්ඩුව. B.M.I.C.H , නෙලුම් පොකුනත් චීනගේ තමයි.ඒවා කැඩෙන්නේ නෑනේ ..
    :rofl::rofl:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    චීන බඩු ලාබයී කචල්.
    ඒත් මෙතන ගල් අගුරු බලාගාරයකුයී, ඩීසල් බලාගාරයකුයී සන්සන්දනය කරන එක තනිකරම මෝඩ වෑඩක්.
    බයියො- මුන් හරියට නඩත්තු කරන්නෑ.
    ටොයියො- කොමිස් ගහල රාජපක්ෂලා හදපුවා
    ජෙප්පො- මුන් දෙගොල්ලන්ව රවට්ටනවා මේවගේ පොස්ට් හදලා

    :rofl::rofl::rofl: