චීනයි අපියි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    lo6ktOa.png
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,162
    2
    55,018
    113

    Yugadanavi vs Lakvijaya

    300MW vs 900MW

    Oil-fired vs Coal-fired

    Private-owned vs Government-owned

    ...meh.
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    අපේ උන් වැඩ්ඩො තමා. මේකෙදි නං ලංකාවෙ අය හදපු එක අර චෛනීස් එකට වඩා පට්ට කුඩයි මම දන්න තරමින්.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,856
    3,874
    113
    USA
    Coal power plant eka hema masema kadenawa nam hema masema power cut enna one.
    එහෙම කැඩෙන් නැ බන් ඕක තනිකරම මාෆියාවක් ඇතුලේ ඉන්න උන්ම තමා ඕක කරන්නේ.
    ඉස්සරහටනම් ඔකේ මෙන්ටෙනස් වගයක් එනවා එතකොටත් මේ වගේ කරන්ට් කපයි.
    සාම්පූර් එක හදුවා නම් දැන් එකේ වැඩ ඉවරයි කොහෙද මුන් එක නැවැත්තුව නේ.

    :baffled::baffled::baffled:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,856
    3,874
    113
    USA
    අපේ උන් වැඩ්ඩො තමා. මේකෙදි නං ලංකාවෙ අය හදපු එක අර චෛනීස් එකට වඩා පට්ට කුඩයි මම දන්න තරමින්.
    ඔව් බන් අනික coal එවල ලෙඩ වැඩියි තෙල් වලින් දුවනකොට වගේ නෙවෙයි.
    හැබැයි ඉතින් එහෙම දෙයක් හරි කරන්ඩ පුළුවන් කියන්නේ ලොකු දෙයක්
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,992
    6,396
    113
    අපේ උන් වැඩ්ඩො තමා. මේකෙදි නං ලංකාවෙ අය හදපු එක අර චෛනීස් එකට වඩා පට්ට කුඩයි මම දන්න තරමින්.

    :lol:ow ban sure ekata gon jeppek hadapu post ekak oka.un danna labbakuth naha koyi weleth rata gana hithanawa wage katha karanne
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේවට වගකියන්න ඔනේ චීනා නෙමේ.ඔවා හරියට බලාගන්නේ නැති ගූ.එන්.පී ආණ්ඩුව. B.M.I.C.H , නෙලුම් පොකුනත් චීනගේ තමයි.ඒවා කැඩෙන්නේ නෑනේ ..