චීනයෙන් අසීමිතව ණය අරන් මහජන මුදල් ගසා කෑ ජනාධිපති පවුල

Yee

Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    මන මේ ලංකාව ගැන පිටරට මොකේකින් හරි කියපු එකක් බලන්ඩ හිතන් ආවේ🤣
     
    • Like
    Reactions: NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මන මේ ලංකාව ගැන පිටරට මොකේකින් හරි කියපු එකක් බලන්ඩ හිතන් ආවේ🤣
    ඉස්සරහට බලාගන්න පුළුවන්. ඩොකියුමන්ට්‍රි එහෙම. ෆිල්ම් එකක් ගහන්න තරම් ඩයල් එකක් නෙමෙයි හැබැයි මයිනා
     
    • Haha
    • Like
    Reactions: SLK_sri and Yee

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මහජන මුදල් ගසා කෑ Rajapaksha ජනාධිපති පවුල