ඩයනා ගමගේ හොරා කෑ කෝටි ගණන් මහජන මුදල් ගෙවන්නේ කව්ද?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,108
    56,585
    113
    අවසානයේ දී නීතිය ඇත්ත දුටුවේය. ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේ ඩයනා ගමගේට මෙරට පුරවැසිබව නැති බවයි.

    තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ජනක් ද සිල්වා විනිසුරුවරයා සඳහන් කළේ වගඋත්තරකාර ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව නඩු විභාගයේදී කරුණු තහවුරු වූ බවයි.

    එසේම ඩයනා ගමගේ ගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය ඔප්පු කිරීමට ඇය අධිකරණය හමුවේ අසමත් වී ඇති බවත් විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

    ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89වන වගන්තිය යටතේ ශ්‍රී ලංකික පුරවැසිභාවය අහිමි අයෙකු මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

    ඒ අනුව ඩයනා ගමගේට ශ්‍රී ලාංකික පුරවැසි භාවයක් පවතින බවට කරුණු තහවුරු වී නැති හෙයින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකමක් නොමැති බව දන්වමින් "quo warranto" රිට් ආඥාවක් නිකුත් කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

    දැන් ඇය මෙරට රැඳී සිටීමට නම් වීසා ලබා යුතුය. නැත්නම් සිය රට වන එංගලන්තයට යා යුතුය.

    බන්ධුල කරුණාරත්න දැන් කියන්නේ කුමක්ද?​

    ඩයනා ගමගේට ශ්‍රී ලාංකික පුරවැසි බව නොමැති බව අධිකරණය හමුවේ ඉදිරිපත්ව තිබූ සාක්ෂි අනුව සක් සුදක් සේ පැහැදිලි වී තිබුණි. එසේ නමුත් අභියාචනාධිකරණය එම සාක්ෂි සමඟ එකඟ වූයේ නැත. එම නඩු තීන්දුව ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුවෙහි දී විවාදයට බඳුන් වූ විනිසුරු බන්ධුල කරුණාරත්න විසිනි.

    එම නඩුව අභියාචනාධිකරණයේ දී මුල්ම වතාවට විමසූ අවස්ථාවෙහි විනිසුරන් දෙදෙනෙකු බෙදුණු තීන්දුවක් දුන් බැවින් යළි ත්‍රි-පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන ලදී. අභියාචනාධිකරණයේ දී ද එක් විනිසුරුවරයකු, ඇයට මෙරට පුරවැසි බව නැතැයි තීරණය කළේය.

    පළමුවෙන්ම මෙම නඩුව කැඳවන ලද්දේ මහේස්ත්ත්‍රාත් අධීකරණයේ දීය.

    ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉතා පැහැදිළිව ඇය මෙරට ඇතුලු වී ඇත්තේ බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයක් හරහා බව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබුණි.

    බන්ධුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කරන ලද පත්වීම, ව්‍යවස්ථා සභාව විසින් අත්හිටුවා තිබේ. ඊට අදාළ වෙනත් නඩු විභාගයක දී ලබන ඔක්තොම්බර් 04දා වන තුරු ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිදු පත් කිරීමක් නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැන් වාරණ නියෝගයක් ද පැනවී තිබේ.

    ඒ වන විට නව ජනාධිපතිවරයකු පත් වී හෝ පත්වීමට ඔන්න මෙන්න වනු ඇත. එනයින් රනිල් රාජපක්ෂගේ ධුර කාලයටම මෙම වාරණ නියෝගය බලපායි.

    ලක්ෂ්මන් කිරිඇල්ල කී කතාව..​

    ඩයනාගේ නඩුව ගැන කතා කරමින් පසුගිය 25දා පා.ම. ලක්ෂ්මන් කිරිඇල්ල කිවේ එම තීන්දුව දීම පමා වී ඇත්තේ ත්‍රි-පුද්ගල විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරියක් සිය තින්දුව ලියා අවසන් කර නැති නිසා බවය. අගවිනිසුරුවරයා එම තීන්දුව ලියා දෙන ලෙස එම විනිසුරුවරියට දන්වා ඇති බව ද ඔහු කීවේය.

    ඩයනාගේ සහායට පැමිණි පා.ම. හරීන් ප්‍රනාන්දු, පා.ම. ලක්ෂමන් කිරිඇල්ල කරන්නේ අධිකරණයට අපහාස කිරීමක් බවය. ඊට පිළිතුරු දුන් කිරිඇල්ල කීවේ, හරීන් නොදන්නා නමුත් අලුත්කඩේ උසාවියේ එය නොදන්නා කෙනෙක් නැති බවය.

    මෙම විවාදයෙන් දවස් 12කට පසු අධිකරණ තීන්දුව ලැබුණි.

    ඩයනා පාර්ලිමේන්තුවට ගෙනාවේ මංගල සමරවීර විසින් යැයි කියනු ලැබේ. එලෙස මංගල සමරවීර විසින් ගෙන එන ලදැයි කියන අනෙක් පුද්ගලයා ටිරාන් අලස්ය!

    සමගි ජන බලවේගයත් මේ වරදට වගකිව යුතුයි..​

    සමගි ජන බලවේගය ඩයනා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කළ ද ඇය පිනුමක් ගසා ආණ්ඩුවට පැන්නා ය.

    ඩයනා ගමගේ නිල වශයෙන් විවාහ වී සිටියේ, පීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකාගේ විශ්වාසවන්ත ලේකම් වූ කපිතාන් සේනක හරිප්‍රිය සිල්වා සමඟය.

    දැන් ප්‍රශ්නය මෙයයි. ඩයනා ගමගේ තමාට මෙරට පුරවැසිබව නැති බව දැන දැනම නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුවට පත්වීමට කැමැත්ත දුන්නේය. ඇය තමා කව්දැයි දැන දැනම පාර්ලිමේන්තුව නොමග යැව්වා ය. අධිකරනය නොමග යැව්වා ය. තමන්ට අයිතියක් නැති පාර්ලිමේන්තු කාලය කා දැම්මා ය. ඇය කළේ දඬුවම් ලැබිය යුතු වරදකි.

    සිය දරුවන්ගේ කුස ගිනි නිවීමට පොල් ගෙඩියක් කඩා ගන්නා පියකු සිරගත කරන රටක මෙවැනි වරදක් කළ ඩයනා ගමගේට ලැබිය යුතු දඬුවම කුමක්ද?

    පසුගිය කාලය පුරා පාර්ලිමේන්තු මංත්‍රීවරියක සහ නියෝජ්‍ය ඇමතිවරයක් ලෙස ඇය මෙරට මහජන මුදල් කෝටි 02 කට වඩා අපහරණය කර තිබේ. එම මුදල් සහ වරප්‍රසාද ලබා ගැනීමට ඇයට කිසිදු අයිතියක් තිබුණේ නැත.

    ඇය මෙන්ම ඇය පාර්ලිමේන්තුවට පත් කළ සමගි ජන බලවේගයද මෙම අපරාධයට වගකිය යුතුය.

    මෙවැනි වරද සම්බන්ධයෙන් ලබාගත් මහජන මුදල් ආපසු ගෙවීමට ඇයට නියෝග නොකරන්නේ නම් යළිත් කවර හෝ වංචාකරුවකුට හෝ කාරියකට මෙම වරද කර මහජන මුදල් ගසා කෑමට ඉඩ ලැබෙනු ඇත.

    ඩයනා ගමගේ ඇතුළු 15 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඉදිරියට ගෙන යන ලද්දේ සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් විසිනි. ඔහුගේ සියළු අධිකරණවල නඩු ගාස්තු ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඩයනාට නියෝග කර තිබේ.

    ශ්‍රේෂ්ඨාධිකරණය ඩයනාට එරෙහිව අද ලබා දුන් නඩු තීන්දුව පහත දිගුවෙන් කියැවිය හැකිය.

    https://pdfhost.io/v/1Mzn9pdj1_SC_Verdict_Against_Dayana_Gamage_
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    11,034
    13,642
    113
    Gampaha
    අනිවා මේකිට විරුද්දව ඇක්ෂන් එකක් ගන්න ඔනේ.. මෙහෙම ගියොත් සුද්දොත් පාර්ලිමේන්තු ඇවිත් උසවි නියෝගයක් ආවට පස්සේ රට පනියි.. 🤭
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,281
    962
    113
    Matara. Sri lanka

    api wena ewath gewwe.e wagema thamai oya tikath gewwe,gewanne. issarahatath ehemai
     
    • Like
    Reactions: SLK_sri

    shenat

    Well-known member
  • May 13, 2007
    52,871
    79,852
    113
    ආශ්චර්යමත් රටක
    88 / 89
    අඩෝ ආච්චිගෙ බත්මුට්ටිය, සීයගෙ අයිඩෙන්ටිය
    88 / 89
    ට්‍රාන්ස්පෝමරේ, බස් එක
    88 / 89
    ලපයගේ ලපේ, පුංචම්මා
    88 / 89
    හඳුනට ඇඟිලි හයයි, ලාල්ට පයි දෙකයි

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,681
    2,272
    113
    Colombo
    රනිලා ගේ සංවර්දන news
    කොහොමද ගැහිල්ල :lol: :lol:

    හොරා කෑ කෝටි ගණන් මහජන මුදල් ගෙවන්නේ කව්ද​

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,108
    56,585
    113
    ඩයනා තාම ලංකාවේද බන්? නැත්නම් මවු රට බලා ගිහිල්ලද ? :baffled:
    හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට රටින් පිටවීම තහනම් කරමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

    බි‍්‍රතාන්‍ය පුරවැසියෙකුව හිඳිමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා පිළිගනිමින් ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට ඊයේ දිනය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලේය.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,549
    43,510
    113
    සේදවත්ත
    88 / 89
    අඩෝ ආච්චිගෙ බත්මුට්ටිය, සීයගෙ අයිඩෙන්ටිය
    88 / 89
    ට්‍රාන්ස්පෝමරේ, බස් එක
    88 / 89
    ලපයගේ ලපේ, පුංචම්මා
    88 / 89
    හඳුනට ඇඟිලි හයයි, ලාල්ට පයි දෙකයි
    88 / 89
    අඩෝ ආච්චිගෙ බත්මුට්ටිය, සීයගෙ අයිඩෙන්ටිය
    අපේ ගෙදර ඇලුමිනියම් හට්ටි ටිකත් අරන් ගියාලු
     
    • Haha
    Reactions: shenat