ඔන්න ඔහොමම උන්ට ඇදගෙන යන්න දෙමු බන්. ගිහින් කෙළවෙන තැන වැඩි ඈතක නෑ. ඊට පස්සේ මේ හොරිකඩ වහල්ලු හොයාගන්නත් නෑ. ලොල්
------ Post added on Mar 23, 2022 at 11:32 AM
වැඩ පෙන්නපු ආණ්ඩුව ( අපේම කඩදාසි / අපේම තෙල්, අපේම ගෑස් ) ණය වැඩිපුර ගන්න තැනට වැටුණ හැටි.