චීනයෙන් ඩීසල් මිලි ලීටර් බිලියන 10.6ක් නොමිලේ! 🤯🤯🤯

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,987
    2
    15,742
    113
    විශේෂයෙන්ම ගොවීන්ගෙයි, ධීවරයන්ගෙන්යි අ‍ාම්පන්නවලට. ❤️
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    1667365137361.png
     
    • Haha
    Reactions: iworld

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    දැන් එතකොට බුමිතෙල් නෙමෙයි ද ඕනේ මුහුදු යන්න
     

    Nadu loki rox

    Active member
  • Jul 20, 2022
    280
    204
    43
    23
    panadura
    විශේෂයෙන්ම ගොවීන්ගෙයි, ධීවරයන්ගෙන්යි අ‍ාම්පන්නවලට. ❤️
    Lankawe daily consumption 5000 Metric Ton wage. Roughly Liters baluwoth 6 million wage wei.
    Othanadawas 2kata wath thel na. :P
    ඇස් පොට්ටද තොගේ ගොන් හරකා
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඇස් පොට්ටද තොගේ ගොන් හරකා

    නිකන් හම්බ උනා කියල උඩ පනින තෙල් ප්‍රමණය කොච්චරද කියල තේරුම් ගන්න දැම්මේ. උබට නොතේරුනාට මට කරන්න දෙයක් නෑ.

    ලොකු මිලි ලීටර් ගානක් දැම්මට දවස් දෙකක තෙල් ටිකවත් ඔතන නෑ. :yes: :yes: :yes:
     

    Nadu loki rox

    Active member
  • Jul 20, 2022
    280
    204
    43
    23
    panadura
    නිකන් හම්බ උනා කියල උඩ පනින තෙල් ප්‍රමණය කොච්චරද කියල තේරුම් ගන්න දැම්මේ. උබට නොතේරුනාට මට කරන්න දෙයක් නෑ.

    ලොකු මිලි ලීටර් ගානක් දැම්මට දවස් දෙකක තෙල් ටිකවත් ඔතන නෑ. :yes: :yes: :yes:
    ඒ රටටනේ බූරුවෝ පොඩි ඕක දීලා තියන කට්ටිය බලපන් හරකා.නිකන් දෙන එකේ ඇද හොයන පොන්නයෝ.ඕක මාස 6කටවත් ඇති කට්ටියටම
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    කට කට 😡කට වහගෙන හිටු. කලින් ජපනෙන් හම්බෙන්න තිබ්බ සල්ලි ටික හම්බවුණෙත් නෑ. ඩොලර් බහිනවා කිව්වා විතරයි බහින එකත් නැවතුනා. Match එකක් දිනනවා කිව්වා ඒක උඩින්ම පරාදයි. කටවහ කටවහ. මේකත් හම්බෙන එකක් නැතුවෙයි මේකේ thread දාලා. තව ටිකක් කියන්න තියෙනවා. කියන්නේ නෑ. මිනිස්සු අවුල් වෙනවට වැඩිය කැමති නැති හින්දා